• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාඩියමංකඩ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිය සොයාගනී

15 February 2026
in දේශීය, පුවත්
වාඩියමංකඩ වෙඩි තැබීමේ සිද්ධියේ  යතුරුපැදිය සොයාගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බණ්ඩාරගම – හොරණ මාර්ගයේ කොතලාවල හංදිය ආසන්නයේ වෙල්යායක් අසල තිබී අත්හැර දමා ගිය සැකකටයුතු යතුරුපැදියක් අද (15) පෙරවරුවේ බණ්ඩාරගම පොලිසිය විසින් සොයාගෙන ඇත. එෆ්.එක්ස් (FZ) වර්ගයේ මෙම යතුරුපැදිය සමඟ කළු පැහැති ආරක්ෂක හිස් වැස්මක්, අලුත්ම ජැකට්ටුවක් සහ හාල් උරයක බහා තිබූ සපත්තු යුගළක් ද පොලිසිය භාරයට ගෙන තිබේ. ඊයේ (14) රාත්‍රී වස්කඩුව, වාඩියමංකඩ ප්‍රදේශයේ සුප් වෙළඳසැලක් පවත්වාගෙන ගිය 33 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි පිරිස මෙම යතුරුපැදිය සහ උපකරණ භාවිත කළේ ද යන්න පිළිබඳව පොලිසිය දැන් දැඩි සැකයකින් පසුවෙයි.
මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා අදාළ යතුරුපැදිය සහ භාණ්ඩ සම්බන්ධයෙන් විද්‍යාත්මක සහ ඇඟිලි සලකුණු පරීක්ෂණ මෙහෙයවීමට බණ්ඩාරගම සහ වස්කඩුව පොලිස් කණ්ඩායම් ඒකාබද්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Post Views: 2
Previous Post

සිංහරාජ ප්‍රධාන වන මංකඩට නැවතත් හෙනහුරා

Next Post

මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් රථ වාහන 1,775ක ආනයන යෝජනාව ගැන රජය නිහඬයි

Editor TTV News

Editor TTV News

Next Post
මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් රථ වාහන 1,775ක ආනයන යෝජනාව ගැන රජය නිහඬයි

මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් රථ වාහන 1,775ක ආනයන යෝජනාව ගැන රජය නිහඬයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිරියාවේ රඳවා සිටි ISIS සිරකරුවන් 5,700කට වැඩි පිරිසක් ඉරාකයට මාරු කෙරේ

සිරියාවේ රඳවා සිටි ISIS සිරකරුවන් 5,700කට වැඩි පිරිසක් ඉරාකයට මාරු කෙරේ

15 February 2026
නයිජීරියාවේ ගම්මාන තුනකට යතුරුපැදිවලින් පැමිණි සන්නද්ධ කල්ලි පහර දෙයි

නයිජීරියාවේ ගම්මාන තුනකට යතුරුපැදිවලින් පැමිණි සන්නද්ධ කල්ලි පහර දෙයි

15 February 2026
තිස්සට රනිල් අවසන් ගෞරව දක්වයි

තිස්සට රනිල් අවසන් ගෞරව දක්වයි

15 February 2026
ගෙසානි (Gezani) සුළි කුණාටුවෙන් මැඩගස්කරයට දැඩි බලපෑම්

ගෙසානි (Gezani) සුළි කුණාටුවෙන් මැඩගස්කරයට දැඩි බලපෑම්

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තිස්සට රනිල් අවසන් ගෞරව දක්වයි

තිස්සට රනිල් අවසන් ගෞරව දක්වයි

15 February 2026
ගෙසානි (Gezani) සුළි කුණාටුවෙන් මැඩගස්කරයට දැඩි බලපෑම්

ගෙසානි (Gezani) සුළි කුණාටුවෙන් මැඩගස්කරයට දැඩි බලපෑම්

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved