• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය නිලධාරීන් 12ක් ගැන විගණනයක් ඉල්ලයි

15 February 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය නිලධාරීන් 12ක්  ගැන විගණනයක් ඉල්ලයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන ඉහළ පෙළේ නිලධාරීන් 12 දෙනෙකුගේ වත්කම් බැරකම් පිළිබඳව පූර්ණ විගණනයක් සිදු කරන ලෙස ඉල්ලා ‘සිවිල් බුද්ධි පෙරමුණ’ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන සහ ඖෂධ නියාමන අධිකාරියේ හා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වත්මන් හා හිටපු ඉහළ තනතුරු දරන නිලධාරීන් කිහිපදෙනෙකු මෙම ලේඛනයට ඇතුළත් වේ. මීට අමතරව, වෛද්‍ය සැපයුම් ඒකකයේ සහ ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරන නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුර දරන සියලුම ඖෂධවේදීන්ගේ ද වත්කම් පරීක්ෂා කරන ලෙස එම සංවිධානයේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා සිය පැමිණිල්ල මඟින් ඉල්ලීමක් කර ඇත.
Post Views: 1
Previous Post

සත්ව ආහාරවලට කියා ගෙනගොස් මැරුණු කුකුළන් මිනිසුන්ට අලෙවි කරලා

Next Post

අමෙරිකාවේ අතුරුදන්ව සිටි ඉන්දීය සිසුවා මියගොස් සිටියදී හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකාවේ අතුරුදන්ව සිටි ඉන්දීය සිසුවා  මියගොස් සිටියදී හමුවෙයි

අමෙරිකාවේ අතුරුදන්ව සිටි ඉන්දීය සිසුවා මියගොස් සිටියදී හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිරියාවේ රඳවා සිටි ISIS සිරකරුවන් 5,700කට වැඩි පිරිසක් ඉරාකයට මාරු කෙරේ

සිරියාවේ රඳවා සිටි ISIS සිරකරුවන් 5,700කට වැඩි පිරිසක් ඉරාකයට මාරු කෙරේ

15 February 2026
නයිජීරියාවේ ගම්මාන තුනකට යතුරුපැදිවලින් පැමිණි සන්නද්ධ කල්ලි පහර දෙයි

නයිජීරියාවේ ගම්මාන තුනකට යතුරුපැදිවලින් පැමිණි සන්නද්ධ කල්ලි පහර දෙයි

15 February 2026
තිස්සට රනිල් අවසන් ගෞරව දක්වයි

තිස්සට රනිල් අවසන් ගෞරව දක්වයි

15 February 2026
ගෙසානි (Gezani) සුළි කුණාටුවෙන් මැඩගස්කරයට දැඩි බලපෑම්

ගෙසානි (Gezani) සුළි කුණාටුවෙන් මැඩගස්කරයට දැඩි බලපෑම්

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තිස්සට රනිල් අවසන් ගෞරව දක්වයි

තිස්සට රනිල් අවසන් ගෞරව දක්වයි

15 February 2026
ගෙසානි (Gezani) සුළි කුණාටුවෙන් මැඩගස්කරයට දැඩි බලපෑම්

ගෙසානි (Gezani) සුළි කුණාටුවෙන් මැඩගස්කරයට දැඩි බලපෑම්

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved