• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රඹකැන්ඔය මහවැලි කලාපයේ ගොවීන් 850කට ඉඩම් බලපත්‍ර

15 February 2026
in දේශීය, පුවත්
රඹකැන්ඔය මහවැලි කලාපයේ  ගොවීන් 850කට ඉඩම් බලපත්‍ර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රඹකැන්ඔය මහවැලි කලාපයේ පදියතලාව සහ මහඔය ප්‍රදේශවල ගොවි ජනතාවගේ දීර්ඝකාලීන ඉඩම් ගැටලුවලට විසඳුම් ලබා දෙමින්, ‘ගොවිබිමට හිමිකම’ වැඩසටහන යටතේ ඉඩම් බලපත්‍ර 850ක් බෙදා දීම ඊයේ (14) සිදු කෙරිණි. මෙහිදී පදියතලාව ප්‍රදේශයේ ගොවි පවුල් 500කට සහ මහඔය පොල්ලේබැද්ද ආදිවාසී ගම්මානයේ ගොවීන් 350කට තම ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය තහවුරු කෙරෙන බලපත්‍ර හිමි විය.
ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ඔහු අවධාරණය කළේ, මහජනතාවගේ බදු මුදල් සුරක්ෂිත කරමින් ඒවා ජනතාවගේ සුබසාධනය සඳහාම යෙදවීම රජයේ ප්‍රතිපත්තිය බවයි. මීට අමතරව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණය හා ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී මුතු රත්වත්තේ මහත්මිය සහ මහවැලි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.කේ.හේරත් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

ජපානයේ පිහි ඇනුමකින් 17 හැවිරිදි තරුණයෙකු මරුට

Next Post

මධ්‍යම කඳුකරයේ රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Editor TTV News

Editor TTV News

Next Post
මධ්‍යම කඳුකරයේ රියදුරන්ට  විශේෂ දැනුම්දීමක්

මධ්‍යම කඳුකරයේ රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

15 February 2026
සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර  නාවික ආරක්ෂක සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කෙරේ

15 February 2026
කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් – ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්

කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් – ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්

15 February 2026
මන්ත්‍රීවරු 82ක් රක්ෂණය ගනී

හෙට අධිකරණ කටයුතුවලින් බැහැරවීමට නීතිඥවරුන් තීරණය කරයි

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

15 February 2026
සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර  නාවික ආරක්ෂක සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කෙරේ

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved