• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධි ආරක්ෂිත කලාපයක සිදුවූ ද්විත්ව ඝාතනය ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

15 February 2026
in දේශීය, පුවත්
අධි ආරක්ෂිත කලාපයක සිදුවූ  ද්විත්ව ඝාතනය ගැන  සජිත්ගෙන් දැඩි විවේචනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ පුවත හෙළා දකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක වෙමින්, ත්‍රිවිධ හමුදාව පවා ආරක්ෂාවට යොදවා ඇති මොහොතක, හමුදා මූලස්ථානය ආසන්නයේ පිහිටි මෙවැනි අධි ආරක්ෂිත කලාපයක පවා “චිකාගෝ ක්‍රමයට” මනුෂ්‍ය ඝාතන සිදුවීම පිළිබඳව රජය වහාම රටට පැහැදිලි කිරීමක් කළ යුතු බව ඔහු අවධාරණය කරයි.
රජය බලයට පැමිණීමේදී නීතිය හා සාමය සුරක්ෂිත කිරීම පිළිබඳව කළ ප්‍රකාශ හුදෙක් වේදිකාවලට පමණක් සීමා වී ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, වත්මන් පාලනය යටතේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බව පවසයි. පාතාලය මර්දනය කරන බව කියමින් සෑම ඝාතනයක්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත පටවා රජය තම වගකීමෙන් මිදීමට දරන උත්සාහය ද ඔහු සිය නිවේදනය මගින් දැඩි ලෙස විවේචනය කර තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිව යුත්තන් වහාම නීතිය හමුවට පමුණුවන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.
නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය අද (15) පෙරවරුවේ ගාල්ල, අගලිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් ගිනි තබා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරයි. ඒ සඳහා ටී-56 ගිනි අවි සහ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල භාවිතා කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් යොදවා ඇත.
Post Views: 2
Previous Post

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර නව සබඳතාවක්

Next Post

ශීත ඍතු ඔලිම්පික් උළෙලේ පළමු සතිය තුළ ජපානයෙන් ඉහළ දස්කම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන කළමනාකරණයට  QR ක්‍රමවේදය උපකාරී වන බවට  ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

16 March 2026
වර්තමාන තත්ත්වය  2022 වසරේ අර්බුදයට  සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

මැදපෙරදිග යුද්ධය හමුවේ  ගෝලීය තෙල් අර්බුදය කළමනාකරණයට  රටවල් රැසක් දැඩි පියවර ගනී

ට්‍රම්ප් – ෂී ජින්පින් හමුවේදී හෝමූස් සමුද්‍ර සන්ධියේ සහය මත චීන සංචාරය තීරණය වන බවට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන කළමනාකරණයට  QR ක්‍රමවේදය උපකාරී වන බවට  ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

ඉන්ධන කළමනාකරණයට QR ක්‍රමවේදය උපකාරී වන බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

16 March 2026
වර්තමාන තත්ත්වය  2022 වසරේ අර්බුදයට  සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

වර්තමාන තත්ත්වය 2022 වසරේ අර්බුදයට සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved