• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිඥ සංගමයේ සභාපතිගෙන් මාධ්‍යයට දොස්

අකුරේගොඩ ඝාතනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරය හෙළිවෙයි

15 February 2026
in දේශීය, පුවත්
නීතිඥ සංගමයේ සභාපතිගෙන් මාධ්‍යයට දොස්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලෙස කටයුතු කරන ආකාරය පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා බවත්, එම සංගමය සැමවිටම අගතියට පත්වූ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින බවත් එහි සභාපති රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කරයි. ඊයේ (14) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේ, අදාළ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි. ඇතැම් පුද්ගලයන් අපරාධකරුවන් බව දැන දැනම ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම නීතීඥවරුන්ට මෙම සිද්ධිය මගින් පාඩමක් උගන්වන්නේදැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී සභාපතිවරයා අවධාරණය කළේ ලෝකයේ ඕනෑම රටක සැකකරුවෙකු වෙනුවෙන් නීතීඥ සහය ලැබීමේ අයිතියක් පවතින බවයි. ඕනෑම සැකකරුවෙකු අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් වැරදිකරුවෙකු නොවන බවත්, මෙවැනි අපරාධයක් සිදුවූ විට නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලය රජයට සහ පොලිසියට පවතින බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
ඝාතනයට ලක්වූ නීතීඥවරයා මීට පෙර පාතාල කල්ලි නායකයෙකු වන “කරන්දෙණිය සුද්දාගේ” නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිට පසුව ඔහුගේ ප්‍රතිවාදියා වන “ලොකු පැටී” නැමැත්තාගේ නඩු සඳහා පෙනී සිටීම නිසා ඇති වූ වෛරයක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට පළවන වාර්තා පිළිබඳව ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළහ. ඊට දැඩි පිළිතුරක් ලබා දෙමින් සභාපතිවරයා කියා සිටියේ විවිධ පාර්ශ්වයන් පවසන පදනම් විරහිත කරුණු මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම සම්පූර්ණයෙන්ම සදාචාර විරෝධී බවයි. මෙම ඝාතනයේ පසුබිම් කතාව හෝ ඊට හේතු වූ කරුණු පිළිබඳව අවසන් නිගමනයකට පැමිණිය හැක්කේ අධිකරණයට මිස සමාජ මාධ්‍ය හෝ මාධ්‍ය නාලිකාවලට නොවන බව රජීව් අමරසූරිය මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 6
Previous Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් මිලියන 2.4ක වංචාවක්

Next Post

අකුරේගොඩ නීතිඥ ඝාතනය ගැන ජාතික ජන බලවේගයේ නීතිඥයින්ගෙන් විශේෂ නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
අකුරේගොඩ නීතිඥ ඝාතනය ගැන  ජාතික ජන බලවේගයේ නීතිඥයින්ගෙන් විශේෂ නිවේදනයක්

අකුරේගොඩ නීතිඥ ඝාතනය ගැන ජාතික ජන බලවේගයේ නීතිඥයින්ගෙන් විශේෂ නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයෙන් පසු ඊශ්‍රායලයේ ඉලක්කය  තුර්කිය විය හැකි බවට  තුර්කි විදේශ අමාත්‍යවරයාගෙන්  අනතුරු ඇඟවීමක්

ඉරානයෙන් පසු ඊශ්‍රායලයේ ඉලක්කය තුර්කිය විය හැකි බවට තුර්කි විදේශ අමාත්‍යවරයාගෙන් අනතුරු ඇඟවීමක්

13 April 2026
නිමක් නැති ‘Scrolling’  ක්‍රියාවලිය නැවැත්වීමට  සමාජ මාධ්‍ය සමාගම් පියවර  ගත යුතු බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

නිමක් නැති ‘Scrolling’ ක්‍රියාවලිය නැවැත්වීමට සමාජ මාධ්‍ය සමාගම් පියවර ගත යුතු බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

13 April 2026
හංගේරියාවේ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ  කොටස් වෙළඳපොළ සහ ෆොරින්ට් (Forint) අගය ඉහළට

හංගේරියාවේ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ කොටස් වෙළඳපොළ සහ ෆොරින්ට් (Forint) අගය ඉහළට

13 April 2026
දිස්ත්‍රික්ක 04කට  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 04කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

13 April 2026

Recent News

දකුණු ආසියානු  යොවුන් මේස පන්දු  අනු ශූරතාව ශ්‍රී ලංකාවට

දකුණු ආසියානු යොවුන් මේස පන්දු අනු ශූරතාව ශ්‍රී ලංකාවට

13 April 2026
ඉරානයෙන් පසු ඊශ්‍රායලයේ ඉලක්කය  තුර්කිය විය හැකි බවට  තුර්කි විදේශ අමාත්‍යවරයාගෙන්  අනතුරු ඇඟවීමක්

ඉරානයෙන් පසු ඊශ්‍රායලයේ ඉලක්කය තුර්කිය විය හැකි බවට තුර්කි විදේශ අමාත්‍යවරයාගෙන් අනතුරු ඇඟවීමක්

13 April 2026
නිමක් නැති ‘Scrolling’  ක්‍රියාවලිය නැවැත්වීමට  සමාජ මාධ්‍ය සමාගම් පියවර  ගත යුතු බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

නිමක් නැති ‘Scrolling’ ක්‍රියාවලිය නැවැත්වීමට සමාජ මාධ්‍ය සමාගම් පියවර ගත යුතු බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

13 April 2026
හංගේරියාවේ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ  කොටස් වෙළඳපොළ සහ ෆොරින්ට් (Forint) අගය ඉහළට

හංගේරියාවේ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ කොටස් වෙළඳපොළ සහ ෆොරින්ට් (Forint) අගය ඉහළට

13 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයෙන් පසු ඊශ්‍රායලයේ ඉලක්කය  තුර්කිය විය හැකි බවට  තුර්කි විදේශ අමාත්‍යවරයාගෙන්  අනතුරු ඇඟවීමක්

ඉරානයෙන් පසු ඊශ්‍රායලයේ ඉලක්කය තුර්කිය විය හැකි බවට තුර්කි විදේශ අමාත්‍යවරයාගෙන් අනතුරු ඇඟවීමක්

13 April 2026
නිමක් නැති ‘Scrolling’  ක්‍රියාවලිය නැවැත්වීමට  සමාජ මාධ්‍ය සමාගම් පියවර  ගත යුතු බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

නිමක් නැති ‘Scrolling’ ක්‍රියාවලිය නැවැත්වීමට සමාජ මාධ්‍ය සමාගම් පියවර ගත යුතු බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved