• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැලන්ටයින් දිනයේ ශ්‍රී පාද වන්දනාවට තරුණ තරුණියන්ගෙන් දැඩි තදබදයක්

15 February 2026
in දේශීය, පුවත්
වැලන්ටයින් දිනයේ ශ්‍රී පාද වන්දනාවට තරුණ තරුණියන්ගෙන් දැඩි තදබදයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 14 වන දිනට යෙදුණු ආදරවන්තයන්ගේ දිනයත් සමඟ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ විශාල පිරිසක් පැමිණි බව නල්ලතන්නි පොලිසිය වාර්තා කරයි. මෙවර පැමිණි වන්දනාකරුවන් අතර වැඩි පිරිසක් තරුණ තරුණියන් වීම විශේෂත්වයක් වූ අතර, ඔවුන් රැගත් වාහනවලින් නල්ලතන්නි නගරයේ සියලුම රථ ගාල් පිරී ගොස් තිබුණි. මේ හේතුවෙන් නල්ලතන්නිය – මස්කෙළිය මාර්ගයේ මෝහිණි දිය ඇල්ල දක්වාම වාහන පෝලිම් දක්නට ලැබුණු බවත්, මාර්ගයේ එක් පසෙක වාහන ගාල් කිරීමට පොලිසිය පියවර ගත් බවත් වාර්තා වේ.
මෙම වන්දනා තදබදය මධ්‍යයේ මොරටුව ප්‍රදේශයේ සිට පැමිණි 81 හැවිරිදි පුද්ගලයෙකු හැටන් මාර්ගයේ ඉදිකටුපාණ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුර වී තිබේ. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔහු පහළට රැගෙන විත් මස්කෙළිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, රෝහලට රැගෙන යන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය තහවුරු කළේය. මියගිය පුද්ගලයාගේ සිරුර පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
Post Views: 1
Previous Post

අකුරේගොඩ නීතිඥ ඝාතනය ගැන ජාතික ජන බලවේගයේ නීතිඥයින්ගෙන් විශේෂ නිවේදනයක්

Next Post

දිවයිනේ සියලුම තෘතීයික සත්කාර රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇෆ්ගනිස්ථානය දැවැන්ත අර්බුදයක සරණාගතයින් මිලියන 5.4ක් යළි පැමිණෙයි

15 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 100කට ආසන්න පිරිසක් අත්අඩංගුවට – පොලිස්පතිගෙන් දැඩි ප්‍රකාශයක්

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල් 18,000ක් නැවත පදිංචි කිරීමේ ඉඩම් අර්බුදයක්

උතුරුදිග නයිජීරියාවේ  ගම්මාන කිහිපයකට  සන්නද්ධ ප්‍රහාරයක් 32ක් මරුට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල් 18,000ක් නැවත පදිංචි කිරීමේ ඉඩම් අර්බුදයක්

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල් 18,000ක් නැවත පදිංචි කිරීමේ ඉඩම් අර්බුදයක්

15 February 2026
උතුරුදිග නයිජීරියාවේ  ගම්මාන කිහිපයකට  සන්නද්ධ ප්‍රහාරයක් 32ක් මරුට

උතුරුදිග නයිජීරියාවේ ගම්මාන කිහිපයකට සන්නද්ධ ප්‍රහාරයක් 32ක් මරුට

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved