• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසරේ ගතවූ දින 45 තුළ සංවිධානාත්මක වෙඩි තැබීම්වලින් පුද්ගල මරණ 09ක්

15 February 2026
in දේශීය, පුවත්
වසරේ ගතවූ දින 45 තුළ  සංවිධානාත්මක වෙඩි තැබීම්වලින්  පුද්ගල මරණ 09ක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ගතවූ දින 45ක කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි. මෙම මරණ අතරට පසුගිය 13 වැනිදා තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී සිදුවූ අඹුසැමි යුවළ ඝාතනය ද ඇතුළත් වන අතර, එය මෙම වසරේ වාර්තා වූ ප්‍රථම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය ලෙස පොලිසිය හඳුන්වා දී තිබේ.
අකුරේගොඩ සිදුවීමෙන් පසු ගතවූ කෙටි කාලය තුළ එනම් ඊයේ (14) රාත්‍රියේද විනාඩි 30ක පමණ කාල පරතරයක් සහිතව වෙරළබඩ සහ කළුතර උතුර යන පොලිස් වසම්වලදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මියගොස් ඇත. පොලිස් මූලස්ථාන දත්තවලට අනුව මෙම වසරේ සිදුවූ වෙඩි තැබීම් හේතුවෙන් මේ වන විට තවත් පුද්ගලයන් 08 දෙනෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටිති. දිනෙන් දින ඉහළ යන මෙම අපරාධ රැල්ල මැඩලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් විමර්ශන පවත්වන බවද වාර්තා වේ.
Post Views: 10
Previous Post

දිවයිනේ සියලුම තෘතීයික සත්කාර රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

Next Post

නිදහස් කළ ඉන්දීය ධීවරයන් වහාම මෙරටට ගෙන්වා ගන්න – තමිල්නාඩු මහ ඇමති ස්ටාලින්ගෙන් ඉල්ලීමක්

Editor TTV News

Editor TTV News

Next Post
නිදහස් කළ ඉන්දීය ධීවරයන් වහාම මෙරටට ගෙන්වා ගන්න – තමිල්නාඩු මහ ඇමති ස්ටාලින්ගෙන් ඉල්ලීමක්

නිදහස් කළ ඉන්දීය ධීවරයන් වහාම මෙරටට ගෙන්වා ගන්න - තමිල්නාඩු මහ ඇමති ස්ටාලින්ගෙන් ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

17 March 2026
ඉරාන පාලනය දුර්වල කර ජනතාවට අවස්ථාවක් ලබා දෙනවා

ඉරාන පාලනය දුර්වල කර ජනතාවට අවස්ථාවක් ලබා දෙනවා

17 March 2026
ඉරාන යුද්ධයට විරෝධය පා අමෙරිකානු ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

ඉරාන යුද්ධයට විරෝධය පා අමෙරිකානු ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

17 March 2026
ලිට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් දින දෙකක් ඇතුළත දිවයිනට

ලිට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් දින දෙකක් ඇතුළත දිවයිනට

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

17 March 2026
ඉරාන පාලනය දුර්වල කර ජනතාවට අවස්ථාවක් ලබා දෙනවා

ඉරාන පාලනය දුර්වල කර ජනතාවට අවස්ථාවක් ලබා දෙනවා

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved