• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තිස්ස විතාරණගේ අවසන් කටයුතු හෙට

15 February 2026
in දේශීය, පුවත්
තිස්ස විතාරණගේ අවසන් කටයුතු හෙට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කෘතහස්ත දේශපාලනඥයකු, ප්‍රකට වෛද්‍යවරයකු මෙන්ම ලංකා සමසමාජ පක්ෂයේ නායකයා ද වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා වයස අවුරුදු 92ක්ව සිටියදී අභාවප්‍රාප්ත විය. ඊයේ (13) කෝට්ටේ පිහිටි ඒ මහතාගේ නිවසේදී හදිසියේ රෝගාතුරව ඔහු සමුගත් බව පවුලේ ඥාතීන් තහවුරු කරයි. වෛද්‍ය විද්‍යාව මෙන්ම වාමාංශික දේශපාලනය වෙනුවෙන් ද කැපී පෙනෙන මෙහෙවරක් කළ ඔහු, හිටපු අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කරමින් මෙරට දේශපාලනයට සුවිශේෂී බුද්ධිමය දායකත්වයක් ලබා දුන්නේය.
1934 වසරේදී නුවරඑළියේ උපත ලැබූ තිස්ස විතාරණ මහතා ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාගේ සමීප ඥාතියෙකු ද වේ. ආනන්ද සහ ත්‍රිත්ව විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වූ ඔහු, පසුව ලංකා විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තේය. ඒ මහතාගේ දේහය අද බොරැල්ලේ පිහිටි එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (පෙබරවාරි 16) සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
Post Views: 5
Previous Post

බෞද්ධයන්ට එල්ල වන තර්ජනවලට එරෙහිව සඟ සමුළුවක් 20 වැනිදා

Next Post

භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත අඛණ්ඩව සිව්වන සතියටත් පහත වැටෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

15 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

හමාස් සංවිධානයෙන් ඉරානයට දුර්ලභ ඉල්ලීමක් ගල්ෆ් රටවලට එල්ල කරන ප්‍රහාර නතර කරන්න

“අපි සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළේ නැහැ” – ස්වාධීන විමර්ශනයක් සඳහා ඉරානයෙන් විවෘත ඇරයුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

15 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved