• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිගේ නිවස ඉදිරිපිටත් ඝාතන නාමල් රාජපක්ෂගෙන් චෝදනා

15 February 2026
in දේශීය, පුවත්
ජනාධිපතිගේ නිවස ඉදිරිපිටත් ඝාතන නාමල් රාජපක්ෂගෙන් චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රට තුළ “දවසේ වෙඩිල්ල” නතර කර ඇති බවට රජයේ අමාත්‍යවරුන් ප්‍රකාශ කළ ද, වර්තමානය වන විට ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පවා ඝාතන සිදුවන තත්ත්වයක් උදාවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටදීම නීතිඥවරයෙකු ඝාතනය කර නිදහසේ පලා යාමට අපරාධකරුවන්ට හැකි නම් සාමාන්‍ය පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳව පවතින්නේ බරපතළ ගැටලුවක් බවයි.
පසුගිය දිනවල අධිකරණ පද්ධතිය තුළම සිදුවූ ඝාතන සහ නීතිඥවරුන්ට එල්ල වූ ප්‍රහාර පිළිබඳව ද සිහිපත් කළ මන්ත්‍රීවරයා, රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමට රජය අසමත් වී ඇති බවට මෙහිදී චෝදනා කළේය. ආරක්ෂාව පිළිබඳ පුරසාරම් දෙඩීමට වඩා රටේ පවතින සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

ඉන්දියා-පාකිස්තාන ක්‍රිකට් තරගයට එරෙහිව ඉන්දීය විපක්ෂයෙන් දැඩි විවේචන

Next Post

ගාසා තීරයේ ඉරාන ප්‍රහාරවලින් 9 දෙනෙකු මරුට: සටන් විරාමය උල්ලංඝනය කළ බවට දෙපාර්ශවයෙන්ම චෝදනා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මුම්බායි කණුවක් කඩා වැටී  මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ  රජයේ රැකියාවක් ඉල්ලයි

මුම්බායි කණුවක් කඩා වැටී මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ රජයේ රැකියාවක් ඉල්ලයි

15 February 2026
ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර  නාවික ආරක්ෂක සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් – ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුම්බායි කණුවක් කඩා වැටී  මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ  රජයේ රැකියාවක් ඉල්ලයි

මුම්බායි කණුවක් කඩා වැටී මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ රජයේ රැකියාවක් ඉල්ලයි

15 February 2026
ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved