• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඉන්දු – පකිස්ථාන තරගයේදී අදත් ‘අතට අත නොදීමේ’ ප්‍රතිපත්තිය දිගටම?

15 February 2026
in ක්‍රීඩා, පුවත්
ඉන්දු – පකිස්ථාන තරගයේදී අදත් ‘අතට අත නොදීමේ’ ප්‍රතිපත්තිය දිගටම?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹදී අද (15) පැවැත්වෙන තීරණාත්මක පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගයේදීත් ඉන්දීය ක්‍රීඩකයින් පකිස්ථාන ක්‍රීඩකයින් සමඟ අතට අත නොදෙනු ඇති බව ‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ වාර්තාවක් උපුටා දක්වමින් වාර්තා වේ. පකිස්ථානය සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරන මෙම දැඩි ප්‍රතිපත්තිය අද තරගයේදීත් නොවෙනස්ව පවතිනු ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. මේ අනුව කාසියේ වාසිය අවස්ථාවේදී හෝ තරගයෙන් පසුව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පකිස්ථාන නායක සල්මන් අලි අගා සමඟ අතට අත දීමෙන් වැළකී සිටීමට බොහෝ දුරට ඉඩ පවතින බව කියැවේ.
2025 වසරේදී සිදුවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පැවති ආසියානු කුසලානයේ සිට ඉන්දීය කණ්ඩායම මෙම තීරණය ක්‍රියාත්මක කර ඇති අතර එතැන් සිට ජාත්‍යන්තර තරගවලදී ඉන්දීය ක්‍රීඩකයින් පකිස්ථාන ක්‍රීඩකයන් සමඟ අතට අත දීමෙන් වැළකී සිටියි. ඊයේ (14) පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට ඍජු පිළිතුරක් ලබා නොදුන් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ප්‍රකාශ කළේ අතට අත දීමට වඩා පළමුව තරගය ක්‍රීඩා කිරීම වැදගත් බවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් වන බවට විවිධ පාර්ශ්වයන් විවේචනය කරන මෙම තත්ත්වය හමුවේ අද තරගයේ උණුසුම තවත් වැඩි වී තිබේ.
Post Views: 4
Previous Post

සබරිමලෙයි කාන්තා ප්‍රවේශය ගැන කේරළයේ යළිත් දේශපාලන උණුසුමක්

Next Post

බංග්ලාදේශ නව අගමැති දිවුරුම් දීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13කට ඇරයුම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මුම්බායි කණුවක් කඩා වැටී  මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ  රජයේ රැකියාවක් ඉල්ලයි

මුම්බායි කණුවක් කඩා වැටී මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ රජයේ රැකියාවක් ඉල්ලයි

15 February 2026
ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර  නාවික ආරක්ෂක සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් – ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුම්බායි කණුවක් කඩා වැටී  මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ  රජයේ රැකියාවක් ඉල්ලයි

මුම්බායි කණුවක් කඩා වැටී මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ රජයේ රැකියාවක් ඉල්ලයි

15 February 2026
ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved