• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 100කට ආසන්න පිරිසක් අත්අඩංගුවට – පොලිස්පතිගෙන් දැඩි ප්‍රකාශයක්

15 February 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 100කට ආසන්න පිරිසක් අත්අඩංගුවට – පොලිස්පතිගෙන් දැඩි ප්‍රකාශයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඊට අදාළ විවිධ අපරාධවලට සම්බන්ධ වූ බවට සැකකෙරෙන පොලිස් නිලධාරීන් 100කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අනාවරණය කළේය. ඌව පළාතේ පැවති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනක් සමාරම්භ කරමින් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන තුළට මෙම මත්ද්‍රව්‍ය ව්‍යසනය දැඩි ලෙස කාන්දු වී ඇති බවයි. පසුගියදා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 700ක් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව පෙන්වා දුන් පොලිස්පතිවරයා, පොලිස් නිලධාරියෙකු වූ පමණින් කිසිදු වරදක් සඟවා තැබීමට හෝ නීතිමය ක්‍රියාමාර්ගවලින් මඟහැරීමට ඉඩ නොදෙන බවත් ඔවුන්ට එරෙහිව වඩාත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කළේය.
අත්අඩංගුවට ගත් මෙම නිලධාරීන් සියල්ලන්ම පොලිස් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල ඇතැම් පිරිස් ද මත්ද්‍රව්‍ය ජාවාරමට හා ඇබ්බැහිවීමට සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිළිබඳ තොරතුරු ලබාදීමට මහජනතාවට පූර්ණ අවස්ථාව ඇති බවත්, ඒ සඳහා තම ජංගම දුරකථනය පැය 24 පුරාම විවෘතව පවතින බවත් පවසමින් පොලිස්පතිවරයා මහජන සහයෝගය ඉල්ලා සිටියේය.
Post Views: 6
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල් 18,000ක් නැවත පදිංචි කිරීමේ ඉඩම් අර්බුදයක්

Next Post

ඇෆ්ගනිස්ථානය දැවැන්ත අර්බුදයක සරණාගතයින් මිලියන 5.4ක් යළි පැමිණෙයි

Editor TTV News

Editor TTV News

Next Post

ඇෆ්ගනිස්ථානය දැවැන්ත අර්බුදයක සරණාගතයින් මිලියන 5.4ක් යළි පැමිණෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ  සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

9 March 2026
මැදපෙරදිග යුද ගැටුම්  මහජන සෞඛ්‍යයට  බරපතල තර්ජනයක්

මැදපෙරදිග යුද ගැටුම් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved