• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

පාකිස්ථාන පිලේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙකුට ‘ගෙදර යන්න’ කියයි මොහොමඩ් යූසුෆ්ගෙන් සැර ප්‍රකාශයක්

16 February 2026
in ක්‍රීඩා, පුවත්
පාකිස්ථාන පිලේ  ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙකුට ‘ගෙදර යන්න’ කියයි මොහොමඩ් යූසුෆ්ගෙන් සැර ප්‍රකාශයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරගයෙන් ලකුණු 61ක දැවැන්ත පරාජයක් ලැබීමත් සමඟ පාකිස්ථාන කණ්ඩායමේ දැඩි වෙනසක් සිදුකළ යුතු බව හිටපු ප්‍රබල පිතිකරු සහ පුහුණුකරු මොහොමඩ් යූසුෆ් පවසයි.
ඔහු සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර ඇත්තේ බාබර් අසාම්, ශහීන් අෆ්රිඩි සහ ශදාබ් ඛාන් යන ක්‍රීඩකයින්ට කණ්ඩායමෙන් ඉවත්වීමට දැන් කාලය එළඹ ඇති බවයි. දුර්වල කණ්ඩායම්වලට එරෙහිව ජයග්‍රහණ ලබාගැනීමෙන් පමණක් පාකිස්ථානයට ඉදිරියට යා නොහැකි බවත්, දැන් අවශ්‍ය වන්නේ දක්ෂතා දක්වන නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම ප්‍රකාශයත් සමඟ පාකිස්ථාන ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
Post Views: 11
Previous Post

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා T20 සටන අද

Next Post

අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා මැදිහත් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගුවන් තොටුපළ ආරක්ෂක දත්ත භාවිතයෙන්  අමෙරිකානු ICE ආයතනය 800කට වැඩි පිරිසක්  අත්අඩංගුවට ගනී

7 April 2026
එකතු කළ අගය මත බද්ද  සංශෝධන පනත් කෙටුම්පතට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය

නුවරඑළිය වසන්ත සමයට කැප්පෙටිපොල මල් වගාකරුවෝ සැරසෙති

BitMine සමාගම  Ether 71,252ක් අලුතින් මිලදී ගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවරඑළිය වසන්ත සමයට කැප්පෙටිපොල මල් වගාකරුවෝ සැරසෙති

නුවරඑළිය වසන්ත සමයට කැප්පෙටිපොල මල් වගාකරුවෝ සැරසෙති

7 April 2026
BitMine සමාගම  Ether 71,252ක් අලුතින් මිලදී ගනී

BitMine සමාගම Ether 71,252ක් අලුතින් මිලදී ගනී

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved