2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අද (16) පැවැත්වෙන තීරණාත්මක තරගයක කාසියේ වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.
ඒ අනුව, ඇෆ්ගනිස්තාන නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඔවුන් ආරාධනා කරන ලදී.
කණ්ඩායම් දෙකටම මෙම තරගය ඉතා වැදගත් වන්නේ තරගාවලියේ ඉදිරි බලාපොරොත්තු රඳවා ගැනීම සඳහා ජයග්‍රහණයක් අත්‍යවශ්‍ය වී ඇති බැවිනි.














