• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගාසා තීරයට ඩොලර් බිලියන 5ක ආධාර

ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයෙන් දැවැන්ත පියවරක්

16 February 2026
in පුවත්, විදෙස්
ගාසා තීරයට ඩොලර් බිලියන 5ක ආධාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සාම මණ්ඩලයේ (Board of Peace) සාමාජික රටවල් ගාසා තීරයේ ප්‍රතිසංස්කරණ සහ මානුෂීය කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5කට අධික මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ලබන බ්‍රහස්පතින්දා (පෙබරවාරි 19) වොෂින්ටන් නුවර පිහිටි “ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් සාම ආයතනයේ” (පෙර අමෙරිකානු සාම ආයතනය) පැවැත්වෙන විශේෂ රැස්වීමකදී මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය. ඊශ්‍රායල – හමාස් සාම ගිවිසුමේ කොටසක් ලෙස ස්ථාපිත කරන ලද මෙම මණ්ඩලය, හමාස් සංවිධානය නිරායුධ වීමෙන් පසු ගාසා තීරයේ අභ්‍යන්තර ආරක්ෂාව සහ පාලනය පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර මට්ටමේ හමුදා සහ පොලිස් කණ්ඩායම් යෙදවීමට ද සැලසුම් කර ඇත.
මෙම සාම මණ්ඩලයේ සාමාජික රටවල් 20ක පමණ නායකයින් සහ නියෝජිතයින් සහභාගී වන මෙම හමුව, ගාසා තීරයේ අනාගතය තීරණය කෙරෙන තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි ට්‍රම්ප් මහතා සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබේ. ඉන්දුනීසියාව වැනි රටවල් දැනටමත් සාම සාධක කටයුතු සඳහා භටයින් ලබාදීමට එකඟතාව පළ කර ඇති අතර, මෙම නව යාන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පරිබාහිරව ක්‍රියාත්මක වන ප්‍රබල ජාත්‍යන්තර ආයතනයක් ලෙස වර්ධනය කිරීම ට්‍රම්ප්ගේ අරමුණ වී ඇත.
Post Views: 4
Previous Post

අබුඩාබි මාස්ටර් ගේම්ස් 2026 තුන්පිම්ම ඉසව්වෙන් ලෝක කුසලානය දිනූ නාලක සමන්තසිරි මෙරටට

Next Post

උපායමාර්ගික ව්‍යාපෘති සඳහා වසර 10ක බදු සහන

Editor TTV News

Editor TTV News

Next Post
උපායමාර්ගික ව්‍යාපෘති සඳහා වසර 10ක බදු සහන

උපායමාර්ගික ව්‍යාපෘති සඳහා වසර 10ක බදු සහන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අල්ලස් කොමිසම ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම රජයේ අරමුණයි

අල්ලස් කොමිසම ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම රජයේ අරමුණයි

17 March 2026
පෙට්‍රල් සහ ඩීසල් රැගත් ඉන්ධන නෞකාවක් කොළඹ වරායට – ගොඩබෑම් කටයුතු ඇරඹෙයි

පෙට්‍රල් සහ ඩීසල් රැගත් ඉන්ධන නෞකාවක් කොළඹ වරායට – ගොඩබෑම් කටයුතු ඇරඹෙයි

17 March 2026
බදාදා විශේෂ නිවාඩු දිනයන්හි දුම්රිය ධාවනය වන ආකාරය පිළිබඳ විශේෂ නිවේදනයක්

බදාදා විශේෂ නිවාඩු දිනයන්හි දුම්රිය ධාවනය වන ආකාරය පිළිබඳ විශේෂ නිවේදනයක්

17 March 2026
ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වසරේදී 5% ක වර්ධනයක් සපුරා ගනී

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වසරේදී 5% ක වර්ධනයක් සපුරා ගනී

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අල්ලස් කොමිසම ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම රජයේ අරමුණයි

අල්ලස් කොමිසම ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම රජයේ අරමුණයි

17 March 2026
පෙට්‍රල් සහ ඩීසල් රැගත් ඉන්ධන නෞකාවක් කොළඹ වරායට – ගොඩබෑම් කටයුතු ඇරඹෙයි

පෙට්‍රල් සහ ඩීසල් රැගත් ඉන්ධන නෞකාවක් කොළඹ වරායට – ගොඩබෑම් කටයුතු ඇරඹෙයි

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved