• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භික්ෂූන් වහන්සේට එල්ල වන විවේචන හමුවේ උපේක්ෂා සහගතව සහ නිහඬව සිටින්න බවට අස්ගිරි අනුනාහිමිගෙන් ඉල්ලීමක්

16 February 2026
in දේශීය, පුවත්
භික්ෂූන් වහන්සේට  එල්ල වන විවේචන හමුවේ උපේක්ෂා සහගතව සහ නිහඬව සිටින්න බවට  අස්ගිරි අනුනාහිමිගෙන් ඉල්ලීමක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් භික්ෂූන් වහන්සේලා වෙත එල්ල වන චෝදනා සහ විවේචන සම්බන්ධයෙන් උකටලී නොවී, උපේක්ෂා සහගතව කටයුතු කිරීම වඩාත් බුද්ධිගෝචර වන බව අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති. එවැනි අවස්ථාවලදී නිහඬව සිටීම වඩාත් කාලෝචිත බවත්, ඒ හරහා දිනෙක සත්‍යය ලෝකයට හෙළි වනු ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පැවැත්වූ හරසර දැක්වීමේ පූණ්‍ය මහෝත්සවයක් බදුල්ල ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ. ඇතැම් පිරිස් භික්ෂූන් වහන්සේලාගේ සේවය අගයමින් පවත්වන උපහාර උත්සව පවා විවේචනයට ලක් කරන බව පෙන්වා දුන් අනුනාහිමියන්, එවැනි දෑ සම්බන්ධයෙන් කලබල නොවී උපේක්ෂාවෙන් යුතුව ශාසනික කටයුතුවල නිරත විය යුතු බව මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකාව තුළ තවමත් සම්බුද්ධ ශාසනයට සහ තෙරුවන් කෙරෙහි දැඩි භක්තියක් ඇති 90%ක පමණ අතිවිශාල පිරිසක් සිටින බව ද උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ. එවැනි ශ්‍රද්ධාවන්ත දායක පිරිසකගේ හදවත් තුළ ඇති ප්‍රසාදය කිසිදා වියැකී නොයන බවත්, ඔවුන් එදත් අදත් හෙටත් ගිහි පැවිදි සබඳතාව මැනවින් පවත්වා ගනිමින් ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කරනු ඇති බවත් අනුනාහිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.
Post Views: 9
Previous Post

උපායමාර්ගික ව්‍යාපෘති සඳහා වසර 10ක බදු සහන

Next Post

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික සබ්මැරීන තැනීමට ඕස්ට්‍රේලියාවෙන් බිලියන 3.9ක දැවැන්ත ආයෝජනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලියාපදිංචි ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් දැවැන්ඩිත මිළ වැඩිකිරීමක්

17 March 2026
නොරොච්චෝලයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් හදිසියේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

කර්මාන්ත ශාලා වැසෙන්න දෙන්නේ නෑ

කර්මාන්ත ශාලා වැසෙන්න දෙන්නේ නෑ

17 March 2026
මාලේ ගුවන්තොටුපළේ භූමි මෙහෙයුම් කටයුතු ශ්‍රීලංකන් ගුවන් සමාගමට අඛණ්ඩව පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලියාපදිංචි ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් දැවැන්ඩිත මිළ වැඩිකිරීමක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලියාපදිංචි ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් දැවැන්ඩිත මිළ වැඩිකිරීමක්

17 March 2026
නොරොච්චෝලයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් හදිසියේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

නොරොච්චෝලයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් හදිසියේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved