• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බාධා පැන නැගී තිබූ යූටියුබ් (YouTube) සේවාව යළි යථාතත්වයට

18 February 2026
in පුවත්, විදෙස්
බාධා පැන නැගී තිබූ  යූටියුබ් (YouTube) සේවාව යළි යථාතත්වයට
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
අද (17) සවස් කාලයේ සිට ලොව පුරා පරිශීලකයන් රැසකට අත්විඳීමට සිදු වූ යූටියුබ් සේවා බාධාව මේ වන විට යථාතත්වයට පත්ව තිබේ.
මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් වීඩියෝ දර්ශන නැරඹීමට සහ වෙබ් අඩවියට පිවිසීමට පරිශීලකයන්ට දැඩි බාධා එල්ල වූ අතර, ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ දෙනා සිය විරෝධය පළ කර තිබුණි. කෙසේ වෙතත්, යූටියුබ් බලධාරීන් මැදිහත් වී අදාළ දෝෂය කඩිනමින් නිරාකරණය කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.
මෙම ඇණහිටීමට නිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති වුවද, එය මෘදුකාංග යාවත්කාලීන කිරීමකදී සිදු වූ දෝෂයක් විය හැකි බව තාක්ෂණික අංශ සැක පළ කරයි.
Post Views: 12
Previous Post

අගමැතිනිය සහ IMF ප්‍රධානී අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේදී

Next Post

මහියංගණයේදී පෞද්ගලික බස් රථයක ගැටී කාන්තාවක මරුට, දරුවෙකුට තුවාල

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දකුණු කොරියාවේ  ස්ටාර්ලින්ක් (Starlink) මිල ගණන්  OECD සාමාන්‍ය අගයට සමාන බව  අනාවරණය වෙයි

7 April 2026
යුක්රේන යුද්ධයේදී රුසියාව වෙනුවෙන්  සටන් කළ කැමරූන් ජාතිකයන් 16 දෙනෙකු  මියගිය බව තහවුරු වෙයි

ෆ්‍රොග්මෝර් කොටේජ් නිවසෙන් ඉවත් වූ පසු  හැරී කුමරු රජුට පැවසූ  සංවේදී ප්‍රකාශය යළි කරළියට

කොමර්ෂල් බැංකුවේ කොම්බෑන්ක් ශක්ති ඒජන්සි බැංකු ජාලය දිවයින පුරා ව්‍යාප්ත වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ  LY Corporation වෙතින් ‘Flava’ නමින්  නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ LY Corporation වෙතින් ‘Flava’ නමින් නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

7 April 2026
Intel සමාගම Google සහ Amazon සමඟ  උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා  සාකච්ඡා පවත්වයි

Intel සමාගම Google සහ Amazon සමඟ උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා සාකච්ඡා පවත්වයි

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved