• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මත් ජාවාරම් කළ බෝට්ටු තුනකට අමෙරිකානු හමුදා ප්‍රහාරයක්

18 February 2026
in පුවත්, විදෙස්
මත් ජාවාරම් කළ බෝට්ටු තුනකට අමෙරිකානු හමුදා ප්‍රහාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නැගෙනහිර පැසිෆික් සහ කැරිබියන් මුහුදු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ බවට සැකකෙරෙන බෝට්ටු තුනක් ඉලක්ක කර ඇමෙරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර පැසිෆික් කලාපයේ යාත්‍රා දෙකක සිටි අට දෙනෙකු සහ කැරිබියන් කලාපයේ යාත්‍රාවක සිටි තිදෙනෙකු මෙම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඇමෙරිකානු බුද්ධි අංශ තොරතුරුවලට අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බෝට්ටුවලට එල්ල කළ ප්‍රහාර සංඛ්‍යාව 40 ඉක්මවයි. කෙසේ වෙතත්, ජනවාරි මස මුලදී ඇමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙවැනි ප්‍රහාර එල්ල කිරීමේ යම් අඩුවීමක් දක්නට ලැබුණු බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.
මෙම දැඩි ක්‍රියාමාර්ග හරහා ලතින් ඇමෙරිකානු කලාපයේ සිට ඇමෙරිකාව දෙසට ගලා එන මත්ද්‍රව්‍ය ජාලය මුළුමනින්ම අඩපණ කිරීම ට්‍රම්ප් පරිපාලනයේ අරමුණ වී තිබේ. මෙම ප්‍රහාරවලින් මියගිය පිරිස කුමන රටවල පුරවැසියන්ද යන්න මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැති වුවද, ජාත්‍යන්තර මුහුදු සීමාවන් තුළ ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය දැඩි පිළිවෙත තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනී යයි.
Post Views: 3
Previous Post

මහියංගණයේදී පෞද්ගලික බස් රථයක ගැටී කාන්තාවක මරුට, දරුවෙකුට තුවාල

Next Post

මහ බැංකු අධිපති සහ IMF ප්‍රධානී අතර විශේෂ හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
මහ බැංකු අධිපති සහ  IMF ප්‍රධානී අතර විශේෂ හමුවක්

මහ බැංකු අධිපති සහ IMF ප්‍රධානී අතර විශේෂ හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් අර්බුදය හමුවේ  ඉන්දීය කොටස් වෙළඳපොළ  පහළට

හෝමුස් අර්බුදය හමුවේ ඉන්දීය කොටස් වෙළඳපොළ පහළට

7 April 2026
ඉන්දියාව කැළඹූ කොවිඩ් සමයේ  පොලිස් වධහිංසා  පිය-පුතු ඝාතනය කළ නිලධාරීන්  නව දෙනෙකුට මරණ දඬුවම

ඉන්දියාව කැළඹූ කොවිඩ් සමයේ පොලිස් වධහිංසා පිය-පුතු ඝාතනය කළ නිලධාරීන් නව දෙනෙකුට මරණ දඬුවම

7 April 2026
පාර්ලිමේන්තුව  අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

7 April 2026
හංගේරියානු අගමැතිට  සහාය පළ කිරීමට  ජේඩී වෑන්ස්  බුඩාපෙස්ට් නුවරට

හංගේරියානු අගමැතිට සහාය පළ කිරීමට ජේඩී වෑන්ස් බුඩාපෙස්ට් නුවරට

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාව කැළඹූ කොවිඩ් සමයේ  පොලිස් වධහිංසා  පිය-පුතු ඝාතනය කළ නිලධාරීන්  නව දෙනෙකුට මරණ දඬුවම

ඉන්දියාව කැළඹූ කොවිඩ් සමයේ පොලිස් වධහිංසා පිය-පුතු ඝාතනය කළ නිලධාරීන් නව දෙනෙකුට මරණ දඬුවම

7 April 2026
පාර්ලිමේන්තුව  අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved