• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සූරියවැවදී ගිනිඅවි නිපදවූ අයියා මලෝ කොටු වෙයි

18 February 2026
in දේශීය, පුවත්
සූරියවැවදී ගිනිඅවි නිපදවූ  අයියා මලෝ කොටු වෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
සූරියවැව, වැවේගම ප්‍රදේශයේ රහසිගතව කම්මලක් පවත්වාගෙන යමින් ගිනිඅවි නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සහෝදරයන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් පසුගිය 15 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 35 සහ 40 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් කලක් තිස්සේ මෙම නීතිවිරෝධී කටයුත්ත සිදුකර ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3,400ක්, මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ යෙදිය හැකි ගිනිඅවි දෙකක් සහ ඒවා නිෂ්පාදනයට ගන්නා කොටස් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත. මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පාපොච්චාරණය කර ඇත්තේ මීට පෙර ගිනිඅවි 4ක් නිෂ්පාදනය කර විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බවයි. එම ගිනිඅවි මිලදී ගත් පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ මෙම වැටලීමෙන් පසු සැකකරුවන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සංවිධානාත්මක අපරාධකරුවන්ට මොවුන් ගිනිඅවි සැපයූවේද යන්න පිළිබඳව ද සූරියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Post Views: 22
Previous Post

ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් අන්ත වාමාංශික මන්ත්‍රී සහායකයෙකු ඇතුළු 9ක් අත්අඩංගුවට

Next Post

දහම් ගුරුවරුන් ඇගයීමේ දහම් ගුරු හරසර උළෙල දික්වැල්ලේදී

Editor TTV News

Editor TTV News

Next Post
දහම් ගුරුවරුන් ඇගයීමේ  දහම් ගුරු හරසර උළෙල  දික්වැල්ලේදී

දහම් ගුරුවරුන් ඇගයීමේ දහම් ගුරු හරසර උළෙල දික්වැල්ලේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved