• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ද්වාර්කා අනතුරෙන් මියගිය සහිල්ගේ මවගෙන් සංවේදී ඉල්ලීමක්

18 February 2026
in පුවත්, විදෙස්
ද්වාර්කා අනතුරෙන් මියගිය  සහිල්ගේ මවගෙන්  සංවේදී ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිල්ලියේ ද්වාර්කා ප්‍රදේශයේදී බාලවයස්කාර සිසුවෙකු පැදවූ SUV රථයක ගැටීමෙන් අකාලයේ මියගිය 23 හැවිරිදි සහිල් ධනේශ්වරාගේ මව, ඉනා මාකන් මහත්මිය, සමස්ත මවුපියන්ගෙන් විශේෂයෙන්ම මවුවරුන්ගෙන් ඉතා සංවේදී ඉල්ලීමක් කර තිබේ. තම එකම දරුවා අහිමි වීමේ දැඩි ශෝකය දරාගනිමින් ඇය පවසා සිටියේ, සිය පුතාගේ “පරිත්‍යාගය” අනෙකුත් දරුවන්ගේ ජීවිත බේරාගැනීම සඳහා වන පාඩමක් කරගත යුතු බවයි.
සහිල් යනු ඇයගේ එකම දරුවා වන අතර, ඇය ඔහුව ඇති දැඩි කර ඇත්තේ තනිවමය (Single mother). ඒ වෙනුවෙන් තමා අප්‍රමාණ කැපකිරීමක් කළ බවත්, දැඩි වෙහෙසක් දැරූ බවත් ඇය පවසා සිටියි. දරුවන් වෙනුවෙන් මවුපියන් කරන එම සියලු කැපකිරීම් තත්පර කිහිපයක නොසලකා හැරීමකින් අළු වී යා හැකි බව ඇය සියලු දෙනාටම මතක් කර දෙයි.
බාලවයස්කාර දරුවන්ට වාහන පැදවීමට ඉඩ දීමෙන් සහ ඔවුන්ගේ වැරදි නොසලකා හැරීමෙන් සිදුවන විනාශය පිළිබඳව ඇය මවුපියන්ට අනතුරු ඇඟවීය. මවුපියන් තම දරුවන් පිළිබඳව වඩාත් අවධාරණයෙන් පසුවිය යුතු බවත්, මෙවැනි නොසැලකිලිමත්කම් නිසා තවත් මවකට තම දරුවා අහිමි නොවිය යුතු බවත් ඇය අවධාරණය කළාය.
පසුගිය පෙබරවාරි 3 වැනිදා සිදුවූ මෙම අනතුරෙන් සහිල් එම ස්ථානයේදීම මියගියේ 17 හැවිරිදි අක්ෂත්‍ර සිං නම් සිසුවා පැදවූ ස්කෝපියෝ රථය ඔහුගේ යතුරුපැදියේ ගැටීමෙනි. මෙම මාරක අනතුර සිදුකළ බාලවයස්කාර සිසුවා මේ වන විට රඳවා තබාගෙන සිටින අතර, ඔහුගේ පියාට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
Post Views: 1
Previous Post

මඩකලපුවට මිලිමීටර් 128 ඉක්මවූ තද වැසි

Next Post

ට්‍රම්ප්ගේ ‘සාම මණ්ඩලයට’ එක්වීම වතිකානුව ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප්ගේ ‘සාම මණ්ඩලයට’  එක්වීම වතිකානුව ප්‍රතික්ෂේප කරයි

ට්‍රම්ප්ගේ ‘සාම මණ්ඩලයට’ එක්වීම වතිකානුව ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චිත්‍රයක් සොරකම් කළ ස්වීඩන් ජාතික කතක් අත්අඩංගුවට

චිත්‍රයක් සොරකම් කළ ස්වීඩන් ජාතික කතක් අත්අඩංගුවට

18 February 2026
රවීන්ද්‍ර කුමාරගේ  මිලානෝ ඔලිම්පික් ස්වේච්ඡා බලකායට එක්වෙයි

රවීන්ද්‍ර කුමාරගේ මිලානෝ ඔලිම්පික් ස්වේච්ඡා බලකායට එක්වෙයි

18 February 2026
මෛත්‍රී වික්‍රමසිංහට 20 වැනිදා FCID හමුවට  එන්නැයි දැනුම් දෙයි

මෛත්‍රී වික්‍රමසිංහට 20 වැනිදා FCID හමුවට එන්නැයි දැනුම් දෙයි

18 February 2026
කුට්ටිගල සිද්ධියට හමුදා සැරයන් ඇතුළු හතරක්  මාර්තු 03 දක්වා රිමාන්ඩ්

කුට්ටිගල සිද්ධියට හමුදා සැරයන් ඇතුළු හතරක් මාර්තු 03 දක්වා රිමාන්ඩ්

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චිත්‍රයක් සොරකම් කළ ස්වීඩන් ජාතික කතක් අත්අඩංගුවට

චිත්‍රයක් සොරකම් කළ ස්වීඩන් ජාතික කතක් අත්අඩංගුවට

18 February 2026
රවීන්ද්‍ර කුමාරගේ  මිලානෝ ඔලිම්පික් ස්වේච්ඡා බලකායට එක්වෙයි

රවීන්ද්‍ර කුමාරගේ මිලානෝ ඔලිම්පික් ස්වේච්ඡා බලකායට එක්වෙයි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved