• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු පළාත් පාලන කොමසාරිස් ලෙස සේනක පල්ලියගුරුගේ රාජකාරී අරඹයි

18 February 2026
in දේශීය, පුවත්
දකුණු පළාත් පාලන කොමසාරිස් ලෙස සේනක පල්ලියගුරුගේ රාජකාරී අරඹයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු පළාත් ඉඩම් කොමසාරිස් ලෙස මීට පෙර කටයුතු කළ සේනක පල්ලියගුරුගේ මහතා අද (18) දින පූර්වභාගයේ යෙදුණු සුභ මොහොතින් දකුණු පළාත් පාලන කොමසාරිස්වරයා ලෙස සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී. ඒ මහතා මින් පෙර ද දකුණු පළාත් පාලන කොමසාරිස් ධූරයේ කටයුතු කර පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ප්‍රවීණයෙකු වන සේනක පල්ලියගුරුගේ මහතා සිය වෘත්තීය ජීවිතය තුළ කොටපොල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත්, මාතර නාගරික කොමසාරිස්වරයා ලෙසත් සුවිශේෂී සේවාවක් ඉටු කර ඇත. පරිපාලන නිලධාරියෙකුට අමතරව ඔහු ප්‍රකට දේශකයෙකු සහ ග්‍රන්ථ කතුවරයෙකු ලෙස ද සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වූ අයෙකි.
දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල පරිපාලන කටයුතු සහ මහජන සේවාවන් වඩාත් විධිමත් කිරීමෙහිලා ඔහුගේ මෙම පත්වීම බෙහෙවින් වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු බන්ධනාගාර ගතව සිටීම සහ ඒ සම්බන්ධයෙන් දේශපාලන පරිපාලන ක්ෂේත්‍රයේ යම් කනස්සල්ලක් පවතින පසුබිමක, මෙවැනි පළපුරුදු නිලධාරීන් සිය රාජකාරි භාර ගැනීම රාජ්‍ය පරිපාලන පද්ධතියේ ස්ථාවරත්වයට වැදගත් වේ.
Post Views: 3
Previous Post

විශ්‍රාම දිවියට හොඳම රට ලංකාව ඇමරිකානු Travel + Leisure සඟරාවෙන් සහතිකයක්

Next Post

කාන්තා කොමිසම වෙනුවෙන් සජිත් කතා කරයි

Editor TTV News

Editor TTV News

Next Post
කාන්තා කොමිසම වෙනුවෙන් සජිත් කතා කරයි

කාන්තා කොමිසම වෙනුවෙන් සජිත් කතා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බදුල්ල නගරය දැවැන්ත සංවර්ධන සැලැස්මක් යටතේ නවීකරණයට

බදුල්ල නගරය දැවැන්ත සංවර්ධන සැලැස්මක් යටතේ නවීකරණයට

18 February 2026
ඝාතනය වූ නීතිඥවරයා මගේ අධ්‍යයන කණ්ඩායමේ  සාමාජිකයෙක්

ඝාතනය වූ නීතිඥවරයා මගේ අධ්‍යයන කණ්ඩායමේ සාමාජිකයෙක්

18 February 2026
නියෝ ඕර්ලියන්ස්හිදී අත්අඩංගුවට පත් ෂියා ලැබෝෆ්ගේ  වත්කම් පිළිබඳ තොරතුරු එලියට

නියෝ ඕර්ලියන්ස්හිදී අත්අඩංගුවට පත් ෂියා ලැබෝෆ්ගේ වත්කම් පිළිබඳ තොරතුරු එලියට

18 February 2026
ඉන්දෝර් MBA ශිෂ්‍යාව  ඝාතනය කල සැකකරු හිනාවෙයි

‍රිකුණාමලයට රාත්‍රී ක්‍රීඩා පහසුකම් සහිත නව ක්‍රීඩාංගණයක්

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පියුමි හංසමාලිගේ පුතා ඇතුළු හත්දෙනා ලබන 20 දක්වා යළි රිමාන්ඩ්

පියුමි හංසමාලිගේ පුතා ඇතුළු හත්දෙනා ලබන 20 දක්වා යළි රිමාන්ඩ්

18 February 2026
පිරිසක්  අද  නාමල් රාජපක්ෂ හමුවෙති

පිරිසක් අද නාමල් රාජපක්ෂ හමුවෙති

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved