• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්රිය වර්ජනයට හේතුව බිමල් පාර්ලිමේන්තුවේදි දිග හරී

18 February 2026
in දේශීය, පුවත්
දුම්රිය වර්ජනයට හේතුව  බිමල් පාර්ලිමේන්තුවේදි දිග හරී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ යුද හමුදාවේ සාමාජිකයන් 20 දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට ගත් තීරණයට වෘත්තීය සමිති විරෝධය පෑම පිළිබඳව තමා කණගාටු වන බවයි. මෝටර් වාහන පනත යටතේ නියෝග කිහිපයක් විවාදයට එක් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
හදිසි තත්ත්වයකදී දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද හමුදාවේ සුළු පිරිසකට මෙම පුහුණුව ලබාදීම කාලෝචිත පියවරක් බවත්, එය වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට ගන්නා උත්සාහයක් ලෙස වරදවා වටහා නොගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. දිනකට දුම්රිය වාර 280ක් පමණ ක්‍රියාත්මක වන පසුබිමක, හමුදාවේ 20 දෙනෙකු පුහුණු කිරීම වෘත්තීය සමිතිවලට තර්ජනයක් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය කාලයේ ඇති වූ ස්වභාවික විපත්වලදී කැඩී ගිය දුම්රිය පාලම් යථා තත්ත්වයට පත් කිරීමට යුද හමුදාව විශාල සහයෝගයක් ලබා දුන් බව අමාත්‍යවරයා සිහිපත් කළේය. එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ සහාය ලබා ගන්නේ නම්, හදිසි අවස්ථාවක දුම්රිය ධාවනය සඳහා සහාය වීමට ඔවුන් පුහුණු කිරීම අසාධාරණ නොවන බව ඔහුගේ තර්කය විය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් අපහසුතාවයට පත් කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාමට උත්සාහ කිරීම පිළිබඳව රජය අවධානය යොමු කළ බවත්, එම දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් හමුදාවට ලබා දීමට ගිය පුහුණුව තාවකාලිකව නැවැත්වූ බවත් බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

සිරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය පිරිහෙයි

Next Post

රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය සැකකරුවන් 887ක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
රටම එකට මෙහෙයුමෙන්  මත්ද්‍රව්‍ය සැකකරුවන් 887ක්  අත්අඩංගුවට

රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය සැකකරුවන් 887ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

18 February 2026
India AI Impact Summit 2026  ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා  දීර්ඝ කෙරේ

India AI Impact Summit 2026 ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා දීර්ඝ කෙරේ

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved