• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

MISS TOURISM 2026 ජාත්‍යන්තර තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී

18 February 2026
in දේශීය, පුවත්
MISS TOURISM 2026  ජාත්‍යන්තර තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් MISS TOURISM 2026 ජාත්‍යන්තර රූ රැජින තරගාවලිය එළඹෙන ජූනි මාසයේදී මෙරටදී පැවැත්වීමට නියමිත බව සංවිධායක මණ්ඩලය නිවේදනය කර තිබේ.
තරගාවලිය 2026 ජූනි මස 29 වනදා සිට අගෝස්තු මස 09 වනදා දක්වා කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි නිර්මාතෘ රාධිකා ගුණවර්ධන සහ මිස් වර්ල්ඩ් ටුවරිසම් සභාපති ආචාර්ය මොහාන් පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ කරුණු අනාවරණය කෙරිණි.
විවිධ විදේශීය රටවලින් පැමිණෙන තරගකාරියන් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ සංචාරක ආකර්ෂණීය ස්ථාන ලොවට ප්‍රචාරය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. එමඟින් මෙරට සංචාරක කර්මාන්තයට විශාල විදේශ විනිමයක් සහ ප්‍රසිද්ධියක් ලබාගත හැකි වනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.
Post Views: 6
Previous Post

ත්‍රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඓතිහාසික ගිවිසුමක්

Next Post

රටේ පවතින තත්ත්වය ගැන මහාචාර්ය ජී. එල්. පීරිස්ගෙන් දැඩි විවේචනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

13 March 2026
ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

බටුවත්ත චාමරගේ බිරිඳගේ රුපියල් ලක්ෂ 400ක සුපිරි නිවස තහනම් කෙරේ

ශ්‍රී ලංකාවේ භාෂා විවිධත්වය අපගේ බහුත්වවාදී උරුමයේ පොහොසත්කම පිළිබිඹු කරන බව අගමැතිනිය පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

13 March 2026
ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved