• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

රවීන්ද්‍ර කුමාරගේ මිලානෝ ඔලිම්පික් ස්වේච්ඡා බලකායට එක්වෙයි

18 February 2026
in ක්‍රීඩා, පුවත්
රවීන්ද්‍ර කුමාරගේ  මිලානෝ ඔලිම්පික් ස්වේච්ඡා බලකායට එක්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ ඉතාලියේ පැවැත්වෙන මිලානෝ කෝර්ටිනා (Milano Cortina 2026) ශීත ඍතු ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලාංකිකයෙකුට සුවිශේෂී අවස්ථාවක් හිමිව තිබේ. ඒ, එම ක්‍රීඩා උළෙලේ නිල ස්වේච්ඡා බලකාය වන “කණ්ඩායම 26” (Team26) හි පිරිස් කළමනාකරණ අංශය සඳහා රවීන්ද්‍ර කුමාරගේ මහතා තේරී පත්වීමත් සමඟයි.
මෙම අවස්ථාව ජයග්‍රහණය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවූයේ ලොව පුරා රටවල් රැසකින් අයදුම්පත් 135,000කට අධික ප්‍රමාණයක් මේ සඳහා ලැබී තිබූ බැවිනි. ඉන් තෝරාගැනුණු 18,000ක සීමිත පිරිස අතරට ඇතුළත් වීමට රවීන්ද්‍ර මහතා සමත්ව ඇත්තේ අතිශය තරඟකාරී පරීක්ෂණ සහ දුෂ්කර පුහුණු පාඨමාලා රැසක් සාර්ථකව නිම කිරීමෙන් පසුවය. තේරී පත් වූවන්ගෙන් බහුතරය ඉතාලි ජාතිකයන් වන පසුබිමක, විදේශිකයෙකු ලෙස ශ්‍රී ලාංකිකයෙකුට මෙම අවස්ථාව හිමිවීම කැපී පෙනෙන ජයග්‍රහණයකි.
වසර 25ක පමණ ක්‍රීඩා ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත රවීන්ද්‍ර කුමාරගේ මහතා ඉතාලියේ “කෙනිහා” ක්‍රීඩා ඇකඩමියේ නිර්මාතෘවරයා ද වෙයි. ඔහුගේ එම වෘත්තීය නිපුණතාවය සහ ක්‍රීඩාව කෙරෙහි දක්වන කැපවීම මෙම ජාත්‍යන්තර ඇගයීමට මූලික වී තිබේ.
ලොව දැවැන්තම ක්‍රීඩා සැණකෙළියක් වන ඔලිම්පික් උළෙලක කළමනාකරණ මට්ටමේ වගකීමක් දරමින් ශ්‍රී ලාංකික අනන්‍යතාවය ජාත්‍යන්තරය හමුවේ ඔසවා තැබීමට රවීන්ද්‍ර මහතා ලැබූ මෙම අවස්ථාව සමස්ත ශ්‍රී ලංකාවටම මහත් අභිමානයකි.
Post Views: 2
Previous Post

මෛත්‍රී වික්‍රමසිංහට 20 වැනිදා FCID හමුවට එන්නැයි දැනුම් දෙයි

Next Post

චිත්‍රයක් සොරකම් කළ ස්වීඩන් ජාතික කතක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
චිත්‍රයක් සොරකම් කළ ස්වීඩන් ජාතික කතක් අත්අඩංගුවට

චිත්‍රයක් සොරකම් කළ ස්වීඩන් ජාතික කතක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

18 February 2026
India AI Impact Summit 2026  ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා  දීර්ඝ කෙරේ

India AI Impact Summit 2026 ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා දීර්ඝ කෙරේ

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved