• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඥාතියකු වෙඩි තබා ඝාතනය කළ දෙදෙනෙකුට බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම

18 February 2026
in දේශීය, පුවත්
ඥාතියකු වෙඩි තබා ඝාතනය කළ  දෙදෙනෙකුට බලපිටිය මහාධිකරණයෙන්  මරණ දඬුවම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිය ඥාතියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ වරදට වරදකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුට මරණ දඬුවම පැනවීමට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ඊයේ (17) නියෝග කළේය.
මරණ දඬුවම නියම වූයේ මීටියාගොඩ, හගරන්වත්ත ප්‍රදේශයේ පදිංචි අයි. අසන්ත නොහොත් ‘ජෝන් කොල්ලා’ සහ එන්.ඩබ්ලිව්.ජී. ඉන්ද්‍රසිරි ජිනපාල යන විත්තිකරුවන්ටය. ඔවුන් දෙදෙනා සහ මරණකරු එකම ගම්මානයක පදිංචි ඥාතීන් බව අධිකරණයේදී අනාවරණය විය.
2014 සැප්තැම්බර් මස 24 වන දින මීටියාගොඩ ප්‍රදේශයේදී ඒ. ප්‍රදීප් කුමාර නැමැති අයට ‘ෂෝට්ගන්’ වර්ගයේ තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.
පළමු විත්තිකරු මීටර් 5ක් පමණ සමීපයේ සිට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මරණකරුගේ හිස්කබල පසාරු කරගෙන ගොස් මොළයට සිදු වූ බරපතල හානි හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව වෛද්‍ය සාක්ෂි මගින් තහවුරු විය. පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු වී ඇති බව විනිසුරුවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා තිබුණේ මීටියාගොඩ පොලිසිය විසිනි. රජයේ අධිනීතිඥ සෙනුරි ගුණතිලක මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියාය.
Post Views: 1
Previous Post

ඌව පළාත් සභාවේ ආදායම අපේක්ෂිත ඉලක්ක ඉක්මවා යයි

Next Post

ඉහළ ජලධාරා කළමනාකරණ අධිකාරියක් රටට අවශ්‍ය ඇයි?

Editor TTV News

Editor TTV News

Next Post
ඉහළ ජලධාරා කළමනාකරණ  අධිකාරියක් රටට අවශ්‍ය ඇයි?

ඉහළ ජලධාරා කළමනාකරණ අධිකාරියක් රටට අවශ්‍ය ඇයි?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

18 February 2026
India AI Impact Summit 2026  ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා  දීර්ඝ කෙරේ

India AI Impact Summit 2026 ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා දීර්ඝ කෙරේ

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved