• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉහළ ජලධාරා කළමනාකරණ අධිකාරියක් රටට අවශ්‍ය ඇයි?

18 February 2026
in දේශීය, පුවත්
ඉහළ ජලධාරා කළමනාකරණ  අධිකාරියක් රටට අවශ්‍ය ඇයි?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ ජල සම්පත මුහුණ දෙන දැවැන්ත අභියෝග හමුවේ රටේ පැවැත්ම තීරණය කරන ඉහළ ජලධාරා පද්ධතිය සුරැකීම සඳහා නීතිමය බලතල සහිත ස්වාධීන අධිකාරියක අවශ්‍යතාව වර්තමානයේ දැඩිව මතු වී තිබේ. රටේ මීටර් 500කට වඩා ඉහළින් පිහිටි වර්ග කිලෝමීටර් 8,900ක භූමි ප්‍රමාණය මිලියන 15කට අධික ජනතාවකට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය වන අතර එය වගා භූමියෙන් වැඩි ප්‍රමාණයකට වාරි ජලය මෙන්ම සැලකිය යුතු ජලවිදුලි ධාරිතාවක් ද ලබා දෙයි.
දැනට ජලධාරා කළමනාකරණය ආයතන 25කට අධික ප්‍රමාණයක් අතර බෙදී පවතින බැවින් ඒකාබද්ධ දේශගුණික ප්‍රතිචාරයක් සැලසුම් කිරීම අසීරු වී ඇත. යෝජිත ඉහළ ජලධාරා කළමනාකරණ අධිකාරිය (UWMA) මගින් ජලය, කෘෂිකර්මය සහ බලශක්තිය යන අංශ එකම පාලන රාමුවකට ගෙන ඒමට අපේක්ෂා කෙරේ. මෙම ආයතනයට අනවසර ඉදිකිරීම් සහ පාරිසරික වශයෙන් හානිකර වගාවන් පාලනය කිරීමට අවශ්‍ය නියාමන බලතල හිමිවන අතර එමගින් පස සහ ජෛව විවිධත්වය ආරක්ෂා කරමින් කෘෂිකර්මය තිරසර කිරීමට මූලික පදනම සැකසෙනු ඇත.
සාම්ප්‍රදායික වගා ක්‍රමවල පවතින දුර්වලතා හේතුවෙන් ගොවීන් මුහුණ දෙන අධික නිෂ්පාදන පිරිවැය සහ ආදායම් අස්ථාවරත්වය ද තීරණාත්මක ගැටලුවකි. කුඩා භූමි ප්‍රමාණවල වගා කිරීම නිසා ගොවියාට පරිමාණයේ ආර්ථික වාසිය අහිමි වන අතර වෙළඳපොළ මිල සහ ඉල්ලුම පිළිබඳ නිසි තොරතුරු ගොවියාට නොලැබීම තවත් බාධාවකි. විශේෂයෙන්ම දේශීය අස්වනු නෙළන සමයට අවම වශයෙන් මාස තුනකට පෙර ආනයනික බදු පැනවීම වැනි නිසි තීරණ නිසි අවස්ථාවට ගැනීම ගොවියාගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට අත්‍යවශ්‍ය වේ.
වැවිලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද විද්‍යාත්මක ප්‍රවේශයක අවශ්‍යතාව මතුවී ඇත. විශේෂයෙන්ම තේ නිෂ්පාදන පිරිවැයෙන් 60%-65%ක් පමණ වැටුප් සඳහා වැය වන බැවින් වතු සේවක වැටුප ඵලදායිතාව හා සමපාත වන වැටුප් ව්‍යුහයක් හරහා තීරණය කිරීම වඩාත් යෝග්‍ය වේ. එමගින් සේවකයාට වැඩි ආදායමක් ලැබෙන අතරම ගෝලීය වෙළඳපොළේදී ශ්‍රී ලංකාවේ තේ සඳහා පවතින තරඟකාරීත්වය රැක ගැනීමට ද හැකියාව ලැබේ.
මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට “ජලමූලාශ්‍ර සංරක්ෂණ අරමුදල” නමින් නව මූල්‍ය ආකෘතියක් යෝජනා වී ඇත. ජලවිදුලි සමාගම් සහ ජල සම්පාදන ආයතනවලින් ලබාගන්නා දායකත්වයෙන් මෙම අරමුදල ගොඩනැඟෙන අතර එය රජයට අමතර පිරිවැයක් නොවන පරිසර හිතකාමී ආයෝජන උපායමාර්ගයක් වනු ඇත. අවසාන වශයෙන් ජලය සහ පස ආරක්ෂා කරගැනීමෙන් තොරව රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ නොහැකි බැවින් මෙවැනි අධිකාරියක් පිහිටුවීම කාලීන අවශ්‍යතාවකි.
Post Views: 3
Previous Post

ඥාතියකු වෙඩි තබා ඝාතනය කළ දෙදෙනෙකුට බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම

Next Post

ඉන්දෝර් MBA ශිෂ්‍යාව ඝාතනය කල සැකකරු හිනාවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දෝර් MBA ශිෂ්‍යාව  ඝාතනය කල සැකකරු හිනාවෙයි

ඉන්දෝර් MBA ශිෂ්‍යාව ඝාතනය කල සැකකරු හිනාවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන-අමෙරිකා ගැටුම්වලින්  අමෙරිකානු සෙබළුන් 150කට ආසන්න පිරිසකට තුවාල

ඉරාන-අමෙරිකා ගැටුම්වලින් අමෙරිකානු සෙබළුන් 150කට ආසන්න පිරිසකට තුවාල

11 March 2026
යාපනය – කොළඹ මාර්ගයේ සංචාරකයින්ට  සංහිඳියාවේ නැවතුම සේවා මධ්‍යස්ථානය විවෘත වෙයි

යාපනය – කොළඹ මාර්ගයේ සංචාරකයින්ට සංහිඳියාවේ නැවතුම සේවා මධ්‍යස්ථානය විවෘත වෙයි

11 March 2026
ප්‍රතිනිර්මාණය කළ නැඳුන්ගමුවේ රාජා  අද සිට මහජන ප්‍රදර්ශනයට

ප්‍රතිනිර්මාණය කළ නැඳුන්ගමුවේ රාජා අද සිට මහජන ප්‍රදර්ශනයට

11 March 2026
මීගමුව සහ කටාන ප්‍රදේශවලට  හෙට පැය 16ක ජල කප්පාදුවක්

මීගමුව සහ කටාන ප්‍රදේශවලට හෙට පැය 16ක ජල කප්පාදුවක්

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන-අමෙරිකා ගැටුම්වලින්  අමෙරිකානු සෙබළුන් 150කට ආසන්න පිරිසකට තුවාල

ඉරාන-අමෙරිකා ගැටුම්වලින් අමෙරිකානු සෙබළුන් 150කට ආසන්න පිරිසකට තුවාල

11 March 2026
යාපනය – කොළඹ මාර්ගයේ සංචාරකයින්ට  සංහිඳියාවේ නැවතුම සේවා මධ්‍යස්ථානය විවෘත වෙයි

යාපනය – කොළඹ මාර්ගයේ සංචාරකයින්ට සංහිඳියාවේ නැවතුම සේවා මධ්‍යස්ථානය විවෘත වෙයි

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved