• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය අද පස්වරුවේ

19 February 2026
in ක්‍රීඩා, පුවත්
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය අද පස්වරුවේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයට දැනටමත් සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තීරණාත්මක තරගය අද (19) පස්වරු 3:00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව වැඩි වාසි රඳවාගෙන සිටියද, 2025 වසරේ සිට සිම්බාබ්වේ කණ්ඩායම දැක්වූ දක්ෂතා හේතුවෙන් අද තරගය ඉතා උණුසුම් වනු ඇතැයි විචාරකයෝ පවසති. දෙපිල අතර මෙතෙක් පවත්වා ඇති තරග 11න් 8ක ජය ශ්‍රී ලංකාව සතු කරගෙන ඇති අතර, අවසන් තරග පහේදී ශ්‍රී ලංකාව තරග 3ක් සහ සිම්බාබ්වේ තරග 2ක් ජයග්‍රහණය කරමින් කරට කර සටනක නිරතව සිටීම විශේෂත්වයකි.
ආබාධයකට ලක්ව ඇති මතීෂ පතිරණ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ කණ්ඩායමට එක් කර ගැනීමට අයි.සී.සී. තාක්ෂණික කමිටුවේ අනුමැතිය ඊයේ (18) පස්වරුවේ ලැබී තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ඇතුළත් වන අතර, සිම්බාබ්වේ කණ්ඩායම සිකන්දර් රාසාගේ නායකත්වයෙන් පිටියට පිවිසෙයි. තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ක්‍රීඩාංගණය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇත.
Post Views: 0
Previous Post

රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

Next Post

කැලිෆෝනියාවේ හිම කන්දක් කඩා වැටීමෙන් අට දෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
කැලිෆෝනියාවේ  හිම කන්දක් කඩා වැටීමෙන් අට දෙනෙකු ජීවිතක්ෂයට

කැලිෆෝනියාවේ හිම කන්දක් කඩා වැටීමෙන් අට දෙනෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපිට ලයිට් එපා හුළුඅතු බැඳන් පාරේ යන්නම් විදුලි බල ප්‍රතිපත්තියට විරෝධයක්

අපිට ලයිට් එපා හුළුඅතු බැඳන් පාරේ යන්නම් විදුලි බල ප්‍රතිපත්තියට විරෝධයක්

19 February 2026
බම්පරයකින් යතුරුපැදිය උඩගොස් පසුපැදිකාරිය බිමට වැටී මරුට

බම්පරයකින් යතුරුපැදිය උඩගොස් පසුපැදිකාරිය බිමට වැටී මරුට

19 February 2026
නීති විරෝධී මත්පැන් ජාවාරම්වලට එරෙහිව දැවැන්ත වැටලීම් මාලාවක්

නීති විරෝධී මත්පැන් ජාවාරම්වලට එරෙහිව දැවැන්ත වැටලීම් මාලාවක්

19 February 2026
ආර්ථික මධ්‍යස්ථාන නියාමනයට  National Agri Marketing Services සමාගම පිහිටුවයි

ආර්ථික මධ්‍යස්ථාන නියාමනයට National Agri Marketing Services සමාගම පිහිටුවයි

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

19 February 2026
ඉතාලියට ලකුණු 166ක ඉලක්කයක්

ඉතාලියට ලකුණු 166ක ඉලක්කයක්

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved