• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Rebuild Industries නිල පුවත්පත සහ e-පුවත්පත එළිදක්වයි

19 February 2026
in දේශීය, පුවත්
Rebuild Industries නිල පුවත්පත සහ  e-පුවත්පත එළිදක්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ලේක්හවුස් ආයතනය සමඟ එක්ව නිකුත් කරනු ලබන “Rebuild Industries” නිල පුවත්පත සහ එහි අන්තර්ජාල e-පුවත්පත ඊයේ (18) නිල වශයෙන් එළිදැක්විණි. ලේක්හවුස් ආයතන පරිශ්‍රයේදී පැවැති මෙම උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලේක්හවුස් සභාපති ගාමිණි වරුෂමාන මහතා විසින් පුවත්පතේ මංගල කලාපය අමාත්‍යවරුන් වෙත පිළිගන්වන ලදී.
වසර 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් ළඟා කර ගැනීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන පුළුල් වැඩපිළිවෙළේ තොරතුරු ජනගත කිරීම මෙම පුවත්පතේ ප්‍රධාන අරමුණයි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ බස්නාහිර පළාතට පමණක් සීමා වී ඇති ව්‍යවසායකත්වය දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමටත්, කර්මාන්තකරුවන්ගේ ශක්‍යතාවන් ඒකාබද්ධ කිරීමටත් මෙය කදිම අවස්ථාවක් වන බවයි. රට පුරා කර්මාන්ත ජනපද සහ අපනයන කර්මාන්ත ගම්මාන ආරම්භ කර එම ප්‍රදේශවලම රැකියා උත්පාදනය කිරීම රජයේ අපේක්ෂාව බව ද ඔහු පැවසීය.
මාධ්‍යයේ භූමිකාව පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍යාංශයේ දක්ෂතා පමණක් නොව එහි පවතින අඩුපාඩු සහ ජනතාවගේ විවේචන ද නිර්භීතව ඉදිරිපත් කිරීමට මෙම පුවත්පත වේදිකාවක් විය යුතු බවයි. පක්ෂග්‍රාහී ගුණ ගැයීමකින් තොරව සත්‍ය තොරතුරු ජනතාවට ලබා දීම සඳහා ලේක්හවුස් ආයතනය සහ අමාත්‍යාංශය එක්ව කටයුතු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙම තොරතුරු ජනතාවට සමීප කිරීමට සැලසුම් කර ඇති අතර මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.
Post Views: 1
Previous Post

ජාතික ආරක්ෂාව සහ කෘෂිකාර්මික අර්බුදය පිළිබඳව පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක්

Next Post

සමන් බලන්න වැලිකඩට ආ චන්ද්‍රිකා රට හදන හැටි කියයි

Editor TTV News

Editor TTV News

Next Post
සමන් බලන්න වැලිකඩට ආ චන්ද්‍රිකා රට හදන හැටි කියයි

සමන් බලන්න වැලිකඩට ආ චන්ද්‍රිකා රට හදන හැටි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ 4 වන ආදර්ශ එක්සත් ජාතීන්ගේ සමුළුව කොළඹදී සාර්ථකව නිමාවෙයි

ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ 4 වන ආදර්ශ එක්සත් ජාතීන්ගේ සමුළුව කොළඹදී සාර්ථකව නිමාවෙයි

19 February 2026
ශුද්ධ වූ රාමසාන් මාසය පිළිගැනීමට කින්නියාවේ දරු දැරියන්ගෙන් වර්ණවත් පෙළපාලියක්

ශුද්ධ වූ රාමසාන් මාසය පිළිගැනීමට කින්නියාවේ දරු දැරියන්ගෙන් වර්ණවත් පෙළපාලියක්

19 February 2026
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

19 February 2026
ඉතාලියට ලකුණු 166ක ඉලක්කයක්

ඉතාලියට ලකුණු 166ක ඉලක්කයක්

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශුද්ධ වූ රාමසාන් මාසය පිළිගැනීමට කින්නියාවේ දරු දැරියන්ගෙන් වර්ණවත් පෙළපාලියක්

ශුද්ධ වූ රාමසාන් මාසය පිළිගැනීමට කින්නියාවේ දරු දැරියන්ගෙන් වර්ණවත් පෙළපාලියක්

19 February 2026
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved