• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බීමත් රියදුරන් 309ක් සහ වරෙන්තුකරුවන් 185ක් කොටු කරගැනේ

19 February 2026
in දේශීය, පුවත්
බීමත් රියදුරන් 309ක් සහ  වරෙන්තුකරුවන් 185ක් කොටු කරගැනේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් මාලාව යටතේ ඊයේ (18) දිනය තුළ පමණක් අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදු කළ මෙම වැටලීම්වලදී සැකකටයුතු පුද්ගලයින් 549 දෙනෙකු ද ප්‍රශ්න කිරීම් සඳහා භාරයට ගෙන ඇත.
මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් සිදු කළ මෙහෙයුම්වලදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 309 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව තිබේ. මීට අමතරව, විවිධ අධිකරණ මඟින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තු සහිත පුද්ගලයින් 185 දෙනෙකු ද මෙම මෙහෙයුම් අතරතුර කොටු කර ගැනීමට පොලිසිය සමත් වී ඇත.
පොලිස් විශේෂ බලකාය සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ඒකාබද්ධව මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය මෙහි මූලික අරමුණයි. නීතිය සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් මහජනතාවගෙන් ලැබෙන තොරතුරු ද මෙම සාර්ථක මෙහෙයුම් සඳහා විශාල දායකත්වයක් සපයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 0
Previous Post

කාසල්රි සහ මවුස්සාකැලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා හෙළිවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  වැටුප් සහ දීමනා හෙළිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා හෙළිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොදෙව්වන්ට ලකුණු 42ක පහසු ජයක්

කොදෙව්වන්ට ලකුණු 42ක පහසු ජයක්

19 February 2026
මාලදිවයිනේ සමාගමක් NSB බැංකුවට ඩොලර් මිලියන ගණනක පොල්ලක් තියයි

මාලදිවයිනේ සමාගමක් NSB බැංකුවට ඩොලර් මිලියන ගණනක පොල්ලක් තියයි

19 February 2026
බංග්ලාදේශ පොලිස් නිලධාරියෙකු  ඝාතනය කළ ප්‍රධාන සැකකරු  දිල්ලියේදී කොටු වෙයි

බංග්ලාදේශ පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ ප්‍රධාන සැකකරු දිල්ලියේදී කොටු වෙයි

19 February 2026

මොඩියුල අවුලේ වාර්තා දෙක තවම පෙට්ටගමේ

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

‘ප්‍රජාතන්ත්‍රවාදය අන්ධකාරයේ මිය යයි’ ජෙෆ් බෙසොස් සහ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ අර්බුදය

‘ප්‍රජාතන්ත්‍රවාදය අන්ධකාරයේ මිය යයි’ ජෙෆ් බෙසොස් සහ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ අර්බුදය

19 February 2026
කොදෙව්වන්ට ලකුණු 42ක පහසු ජයක්

කොදෙව්වන්ට ලකුණු 42ක පහසු ජයක්

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved