• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා හෙළිවෙයි

19 February 2026
in දේශීය, පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  වැටුප් සහ දීමනා හෙළිවෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට වර්තමානයේ ගෙවනු ලබන වැටුප් සහ දීමනා පිළිබඳ නිල තොරතුරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලදී. සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම විස්තර ඉදිරිපත් කළාය.
එම දීමනා පිළිබඳ සාරාංශය මෙසේය. මන්ත්‍රීවරයෙකුගේ මූලික මාසික දීමනාව රුපියල් 54,285ක් වන අතර කාර්යාල දීමනාව ලෙස රුපියල් 100,000ක මුදලක් හිමිවේ. දුරකථන දීමනාව ලෙස රුපියල් 50,000ක් සහ ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 15,000ක් ගෙවනු ලබයි. මීට අමතරව රියදුරු දීමනාව ලෙස රුපියල් 3,500ක් හිමිවන නමුත්, අමාත්‍යාංශය මඟින් රියදුරෙකු ලබාගෙන ඇති මන්ත්‍රීවරුන්ට එම දීමනාව හිමි නොවේ. මාසික සංග්‍රහ දීමනාව ලෙස රුපියල් 1,000ක මුදලක් වෙන් කර ඇත.
රැස්වීම් සඳහා සහභාගී වීමේදී ගෙවන දීමනා පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කළාය. පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම වෙනුවෙන් දිනකට රුපියල් 2,500ක් ද, කාරක සභා රැස්වීම් සඳහා දිනකට රුපියල් 2,500ක් ද වශයෙන් දීමනා ගෙවනු ලැබේ. පාර්ලිමේන්තු වාර නොමැති දිනවල පවත්වන කාරක සභා රැස්වීම් සඳහා ද එම දීමනාවම හිමිවේ.
ඉන්ධන දීමනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, අදාළ මන්ත්‍රීවරයාගේ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කරගෙන එය ගණනය කරන බවයි. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සඳහා ඩීසල් ලීටර් 419.76ක ප්‍රමාණයක් පදනම් කර ගනිමින්, සෑම මාසයකම පළමු වන දිනට පවතින වෙළෙඳපොළ ඩීසල් මිල අනුව මෙම ඉන්ධන දීමනාව ගෙවනු ලබයි.
Post Views: 16
Previous Post

බීමත් රියදුරන් 309ක් සහ වරෙන්තුකරුවන් 185ක් කොටු කරගැනේ

Next Post

මඩකලපුව මාර්ග ජලයෙන් යටවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මඩකලපුව මාර්ග ජලයෙන් යටවෙයි

මඩකලපුව මාර්ග ජලයෙන් යටවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved