• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපිට ලයිට් එපා හුළුඅතු බැඳන් පාරේ යන්නම් විදුලි බල ප්‍රතිපත්තියට විරෝධයක්

19 February 2026
in දේශීය, පුවත්
අපිට ලයිට් එපා හුළුඅතු බැඳන් පාරේ යන්නම් විදුලි බල ප්‍රතිපත්තියට විරෝධයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් හඳුන්වා දීමට යෝජිත නව ජාතික විදුලි බල ප්‍රතිපත්තිය හරහා සාමාන්‍ය පාරිභෝගිකයා මත දැඩි බදු බරක් පැටවීමට සූදානම් වන බවට විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය චෝදනා කරයි. මෙම නව ප්‍රතිපත්තිය යටතේ මෙතෙක් සහන ලැබූ අඩු ආදායම්ලාභී පිරිස සීමා කර ඇති බවත්, මීට පෙර කිසිලෙසක සිදු නොවූ ආකාරයට වීදි ලාම්පු සඳහා වන පිරිවැය ද පාරිභෝගිකයාගෙන් අය කිරීමට යෝජනා වී ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.
විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේ, වීදි ලාම්පු සඳහා විදුලි බිල්පතේ අගයෙන් 2.2%ක් දක්වා අතිරේක මුදලක් අය කිරීමට රජය සැලසුම් කර ඇති බවයි. මීට අමතරව නව විදුලි බද්දක් ද හඳුන්වා දී ඇති අතර, මෙම පීඩනය දරාගත නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.
රජයේ මෙම ක්‍රියාකලාපයට සිය දැඩි විරෝධය පළ කරමින් සංජීව ධම්මික මහතා මෙලෙස අදහස් දැක්වීය. “අපිට ලයිට් එපා, අපි හුළුඅතු පත්තු කරගෙන පාරේ යන්නම්. ජාතික ආරක්ෂාව ගැන ආණ්ඩුව බලාගන්න, අපි හුළුඅතු බැඳගෙන යන්නම්. ලයිට් ගලවාගෙන යන්න, අපි මේ අසාධාරණ බිල් ගෙවන්න ලෑස්ති නැහැ.” යනුවෙන් ඔහු පැවසීය. විදුලි බිල්පතට අලුතින් එක්වන මෙම බදු සහ ගාස්තු හේතුවෙන් ඉදිරියේදී සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ යනු ඇති බවට එම සංගමය අනතුරු අඟවයි.
Post Views: 3
Previous Post

බම්පරයකින් යතුරුපැදිය උඩගොස් පසුපැදිකාරිය බිමට වැටී මරුට

Next Post

ඉතාලියට ලකුණු 166ක ඉලක්කයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉතාලියට ලකුණු 166ක ඉලක්කයක්

ඉතාලියට ලකුණු 166ක ඉලක්කයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ප්‍රංශයෙන් මෝදිට විශේෂ ආරාධනයක්

19 February 2026
චාල්ස් රජුගේ සොහොයුරු  ඇන්ඩෲ කුමරු බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබයි

චාල්ස් රජුගේ සොහොයුරු ඇන්ඩෲ කුමරු බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබයි

19 February 2026
වයඹදිග ඉන්දියාවේ  උෂ්ණත්වය ඉහළට

වයඹදිග ඉන්දියාවේ උෂ්ණත්වය ඉහළට

19 February 2026
මනිපූර්හි ප්‍රධාන කතෘවරයෙකුට වෙඩි

මනිපූර්හි ප්‍රධාන කතෘවරයෙකුට වෙඩි

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රංශයෙන් මෝදිට විශේෂ ආරාධනයක්

19 February 2026
චාල්ස් රජුගේ සොහොයුරු  ඇන්ඩෲ කුමරු බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබයි

චාල්ස් රජුගේ සොහොයුරු ඇන්ඩෲ කුමරු බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබයි

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved