• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් 30ක් ඉන්දියාවේදී විශේෂ පුහුණුවක

19 February 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් 30ක්  ඉන්දියාවේදී විශේෂ පුහුණුවක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ විද්‍යුත්, මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරන මාධ්‍යවේදීන් 30 දෙනෙකු වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ වැඩමුළුවක් ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී මේ දිනවල සාර්ථකව පැවැත්වේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය, තෙලගනා රජය සහ තෙලගනා මානව සම්පත් සංවර්ධන ආයතනය එක්ව මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබේ.
ලබන 21 වනදා දක්වා පැවැත්වෙන මෙම වැඩමුළුවේදී නූතන මාධ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානතම අභියෝග සහ නව ප්‍රවණතා පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කෙරේ. විශේෂයෙන්ම ජනමාධ්‍ය තුළ කෘත්‍රිම බුද්ධියේ (AI) වර්ධනය, සමාජ මාධ්‍යවල වැදගත්කම, අර්බුද කළමනාකරණය සහ සන්නිවේදන අභියෝග ජයගන්නා ආකාරය පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදු වේ.
මීට අමතරව, මාධ්‍ය සහ ජනතාව අතර විශ්වාසය ගොඩනැංවීම, සිනමාකරණය සහ නූතන පාලන තන්ත්‍රය තුළ මාධ්‍යයේ කාර්යභාරය වැනි මාතෘකා රැසක් යටතේ දේශීය හා විදේශීය විශේෂඥයින් මෙහිදී අදහස් දක්වයි. මෙම පුහුණුව හරහා ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රමිතීන් සහ නවීන තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
Post Views: 2
Previous Post

කුමන ජාතික වන උද්‍යානයේ දඩමස් ජාවාරමක් කොටු වෙයි

Next Post

වලංගු රියදුරු බලපත්‍ර නොමැති විදේශිකයන්ට සහ වාහන හිමිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර

Editor TTV News

Editor TTV News

Next Post
වලංගු රියදුරු බලපත්‍ර නොමැති විදේශිකයන්ට සහ වාහන හිමිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර

වලංගු රියදුරු බලපත්‍ර නොමැති විදේශිකයන්ට සහ වාහන හිමිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රීපාද රක්ෂිතයේ දරුණු ගින්නක්

ශ්‍රීපාද රක්ෂිතයේ දරුණු ගින්නක්

19 February 2026
ආරක්ෂක අමාත්‍යාංශය රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන්  විශේෂ වැඩපිළිවෙළක් අරඹයි

ආරක්ෂක අමාත්‍යාංශය රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් අරඹයි

19 February 2026
වයස අවුරුදු 97 දී පශ්චාත් උපාධිය ගත් යකඩ ගැහැණිය අභාවප්‍රාප්ත වෙයි

වයස අවුරුදු 97 දී පශ්චාත් උපාධිය ගත් යකඩ ගැහැණිය අභාවප්‍රාප්ත වෙයි

19 February 2026
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට  ඉන්දියාවෙන් පීඩනයක් නැති බව ටිල්වින් සිල්වා පවසයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉන්දියාවෙන් පීඩනයක් නැති බව ටිල්වින් සිල්වා පවසයි

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රීපාද රක්ෂිතයේ දරුණු ගින්නක්

ශ්‍රීපාද රක්ෂිතයේ දරුණු ගින්නක්

19 February 2026
ආරක්ෂක අමාත්‍යාංශය රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන්  විශේෂ වැඩපිළිවෙළක් අරඹයි

ආරක්ෂක අමාත්‍යාංශය රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් අරඹයි

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved