• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය ව්‍යාජ හැඳුනුම්පතකින් බැංකු ගිණුම් 08ක් පවත්වාගෙන ගිහින්

19 February 2026
in දේශීය, පුවත්
සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය  ව්‍යාජ හැඳුනුම්පතකින් බැංකු ගිණුම් 08ක් පවත්වාගෙන ගිහින්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින තමරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (19) අධිකරණය හමුවේ විශේෂ කරුණු අනාවරණය කළේය. සැකකාරිය ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් කඩවත ප්‍රදේශයේ බැංකුවක ගිණුම් අටක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එම ගිණුම් හරහා විශාල වශයෙන් මුදල් ගනුදෙනු සිදු කර ඇති බවත් CIDය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාට දැනුම් දුන්නේය.
මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ බැංකු ගිණුම් පිළිබඳව වහාම පුළුල් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. මීට අමතරව, සිද්ධියට සම්බන්ධව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෙසු සැකකරුවන් තිදෙනා ලබන මස 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළේය.
එසේම, මෙම ඝාතන සිද්ධියේ තවත් සැකකරුවෙකු වන මහේෂ් ඔබේසේකර සන්තකයේ තිබී සොයාගත් බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට ද පොලිසියට අධිකරණ අවසරය හිමි විය. නඩුව යළි කැඳවීම ලබන මස 05 වැනිදාට නියමිතය.
Post Views: 1
Previous Post

ගෑස් හිඟයක් නැහැ අනවශ්‍ය ලෙස තොග රැස් නොකරන්නැයි ලිට්‍රෝ සමාගමෙන් ඉල්ලීමක්

Next Post

ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ව්‍යාජ ලේඛන හදා කුලී කැබ් රථයක් ලක්ෂ 50කට උකස් කළ පුද්ගලයා රිමාන්ඩ්

ව්‍යාජ ලේඛන හදා කුලී කැබ් රථයක් ලක්ෂ 50කට උකස් කළ පුද්ගලයා රිමාන්ඩ්

19 February 2026
2026 ලෝක කුසලානය: සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්

2026 ලෝක කුසලානය: සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්

19 February 2026
ශ්‍රීපාද රක්ෂිතයේ දරුණු ගින්නක්

ශ්‍රීපාද රක්ෂිතයේ දරුණු ගින්නක්

19 February 2026
ආරක්ෂක අමාත්‍යාංශය රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන්  විශේෂ වැඩපිළිවෙළක් අරඹයි

ආරක්ෂක අමාත්‍යාංශය රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් අරඹයි

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ව්‍යාජ ලේඛන හදා කුලී කැබ් රථයක් ලක්ෂ 50කට උකස් කළ පුද්ගලයා රිමාන්ඩ්

ව්‍යාජ ලේඛන හදා කුලී කැබ් රථයක් ලක්ෂ 50කට උකස් කළ පුද්ගලයා රිමාන්ඩ්

19 February 2026
2026 ලෝක කුසලානය: සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්

2026 ලෝක කුසලානය: සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved