• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීරිගම ප්‍රාදේශීය සභාව උණුසුම් – දිට්වා සහනාධාර සඟවා ඇතැයි විපක්ෂය චෝදනා කරයි

20 February 2026
in දේශීය, පුවත්
මීරිගම ප්‍රාදේශීය සභාව උණුසුම් – දිට්වා සහනාධාර සඟවා ඇතැයි විපක්ෂය චෝදනා කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා එක්රැස් කළ ආධාර තොගයක් බෙදා නොදී, ප්‍රාදේශීය සභා උප සභාපතිවරයාගේ නිල කාමරයේ ගබඩා කර ඇති බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් මීරිගම ප්‍රාදේශීය සභාවේ අද (19) දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැති අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම ප්‍රශ්නය මතු කිරීමත් සමඟ සභාවේ උණුසුම් වාද විවාද හටගත් බව අප වාර්තාකරු සඳහන් කළේය.
‘දිට්වා’ සුළි කුණාටුව සිදුවී මේ වන විට මාස දෙකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, විපතට පත් ජනතාවට සහන සැලසීමට ලැබුණු ආධාර මෙලෙස සභා පරිශ්‍රයේම රඳවා තබාගෙන ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි විපක්ෂය මෙහිදී ප්‍රශ්න කළහ. පීඩාවට පත් ජනතාව තවමත් අසීරුතාවලට මුහුණ දී සිටින පසුබිමක මෙවැනි ආධාර තොග බෙදා නොදී සඟවා තබා ගැනීම දේශපාලන අරමුණක් මත සිදුවන්නක් දැයි ඔවුහු වැඩිදුරටත් සැක පළ කළහ.
Post Views: 2
Previous Post

පාතාලයට බය නැහැ, ගැටුම් ඇති කරගන්නෙත් නැහැ – අධිකරණ ඇමති

Next Post

මත්ද්‍රව්‍ය ජාලයේ ‘මෝරුන්’ අමාරුවේ – අමාත්‍යාංශයට ඇවිත් භාරවෙන්න අහනවා

Editor TTV News

මත්ද්‍රව්‍ය ජාලයේ 'මෝරුන්' අමාරුවේ - අමාත්‍යාංශයට ඇවිත් භාරවෙන්න අහනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුම අසල  විරෝධතාවයක

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයක

20 February 2026
පළාත් සභා මැතිවරණ ක්‍රමය  තීරණය කිරීමට විශේෂ  පාර්ලිමේන්තු කාරක සභාවක්

ඝවාපිය ප්‍රතිසංස්කරණය සඳහා  ගඩොල් නිෂ්පාදනයට දර සහ දහයියා පරිත්‍යාග කිරීමට අවස්ථාවක්

බාර්සිලෝනා 2032 දක්වා ෆෝමියුලා වන් (F1) සත්කාරකත්වය තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිකුණාමලයේ බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමේ නියෝගයට එරෙහි පෙත්සම අප්‍රේල් 28 යළි කැඳවයි

ත්‍රිකුණාමලයේ බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමේ නියෝගයට එරෙහි පෙත්සම අප්‍රේල් 28 යළි කැඳවයි

20 February 2026
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුම අසල  විරෝධතාවයක

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයක

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved