• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අග්නිදිග සරසවි සිසුන් පාරට – ඔන්ලයින් දේශන එපා කියයි

20 February 2026
in දේශීය, පුවත්
අග්නිදිග සරසවි සිසුන් පාරට – ඔන්ලයින් දේශන එපා කියයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ පීඨයේ අධ්‍යයන කණ්ඩායම් දෙකක් සඳහා මාර්ගගත (Online) ක්‍රමයට දේශන පැවැත්වීමට පීඨ පරිපාලනය ගෙන ඇති තීරණයට එරෙහිව සිසුන් ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාව අද (19) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ. ඊයේ (18) දහවල් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතාව සඳහා සිසුන් 200කට අධික පිරිසක් එක්ව සිටිති.
බොහෝ සිසුන් සතුව මාර්ගගත දේශන සඳහා අවශ්‍ය ලැප්ටොප් හෝ ස්මාර්ට් දුරකථන නොමැති වීම සහ ප්‍රමාණවත් අන්තර්ජාල පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම තීරණය තමන්ව දැඩි දුෂ්කරතාවට පත් කර ඇති බව සිසුන් පෙන්වා දෙයි. එසේම, මෙම ක්‍රමය නිසා සරසවියේ ක්‍රීඩා, පුස්තකාල සහ බාහිර වැඩසටහන්වලට සහභාගී වීමට ඇති අවස්ථාව අහිමි වන බවත්, භෞතික දේශන මඟින් ලැබෙන ගුණාත්මක අධ්‍යාපන අත්දැකීම නොලැබෙන බවත් ඔවුහු පවසති. බලධාරීන් සමඟ පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම හේතුවෙන් විසඳුමක් ලැබෙන තෙක් සිය අරගලය අත්නොහරින බව සිසුහු අවධාරණය කරති.
Post Views: 2
Previous Post

T20 ලෝක කුසලානය කැනඩාව පරදා ඇෆ්ගනිස්ථානයට ලකුණු 82ක විශිෂ්ට ජයක්

Next Post

සඟ සමුළුව කඩාකප්පල් කරන්න බොරු ප්‍රචාර පතුරුවනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

Editor TTV News

Editor TTV News

Next Post
සඟ සමුළුව කඩාකප්පල් කරන්න බොරු ප්‍රචාර පතුරුවනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

සඟ සමුළුව කඩාකප්පල් කරන්න බොරු ප්‍රචාර පතුරුවනවා - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උද්භිද උද්‍යාන ආදායම යළිත් බිලියනයේ සීමාව ඉක්මවයි

උද්භිද උද්‍යාන ආදායම යළිත් බිලියනයේ සීමාව ඉක්මවයි

20 February 2026
එකම වාහනේ පොත පුද්ගලයන් දෙදෙනෙකුට විකුණූ පිය-පුතු කොටු වෙයි

එකම වාහනේ පොත පුද්ගලයන් දෙදෙනෙකුට විකුණූ පිය-පුතු කොටු වෙයි

20 February 2026
2026 තමිල්නාඩු මැතිවරණයේ විජේ තරඟ කරන කොට්ඨාසය ගැන ‘තවේකා’ සැලැස්ම මෙන්න

2026 තමිල්නාඩු මැතිවරණයේ විජේ තරඟ කරන කොට්ඨාසය ගැන ‘තවේකා’ සැලැස්ම මෙන්න

20 February 2026
පකිස්ථාන යුද හමුදා  ටීම් ස්පිරිට් තරගාවලියෙන්  ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට රන් පදක්කමක්

පකිස්ථාන යුද හමුදා ටීම් ස්පිරිට් තරගාවලියෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට රන් පදක්කමක්

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පකිස්ථාන යුද හමුදා  ටීම් ස්පිරිට් තරගාවලියෙන්  ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට රන් පදක්කමක්

පකිස්ථාන යුද හමුදා ටීම් ස්පිරිට් තරගාවලියෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට රන් පදක්කමක්

20 February 2026
වීසා උපදේශනය මුවාවෙන් කෙරෙන විදේශ රැකියා ජාවාරම් රැසක් වටලයි

වීසා උපදේශනය මුවාවෙන් කෙරෙන විදේශ රැකියා ජාවාරම් රැසක් වටලයි

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved