• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවේ මන්ත්‍රීවරු රැසක් මත්ද්‍රව්‍ය ජාවාරමේ – දයාසිරිගෙන් බරපතළ චෝදනාවක්

20 February 2026
in දේශීය, පුවත්
ආණ්ඩුවේ මන්ත්‍රීවරු රැසක් මත්ද්‍රව්‍ය ජාවාරමේ – දයාසිරිගෙන් බරපතළ චෝදනාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන බවත්, වැටලීම්වලදී ඔවුන් නිරන්තරයෙන් අසුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ආණ්ඩුව මත්ද්‍රව්‍ය මර්දනය ගැන කතා කළද ආණ්ඩුව තුළම සිටින පිරිස් මෙයට සම්බන්ධ වීම බරපතළ තත්ත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය. මීට අමතරව කොළඹ දිසාධිකරණයේ සේවකයන්ට මූලික වැසිකිළි පහසුකම් පවා නොමැති වීම සහ විනිසුරුවරුන්ගේ උසස්වීම් පටිපාටියේ පවතින ගැටලු පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු අනාවරණය කළේය.
මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, වකුෆ් සභාවට සාමාජිකයන් පත් කිරීමේදී බුද්ධි අංශ වාර්තා ලබා ගැනීම අනිවාර්ය කිරීම සහ වරායේ සිරවී ඇති කුරාන් පොත් 1,500ක් මුදා හැරීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර නොදීම කනගාටුදායක බවයි. මෙම කරුණුවලට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය වැනි විශාල නඩු කඩිනමින් විභාග කිරීම යුක්තිය ඉටු කිරීමට අත්‍යවශ්‍ය බවත්, විනිසුරුවරුන්ගේ උසස්වීම් අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් ස්වාධීනව තීරණය කරන බවත්ය.
Post Views: 6
Previous Post

සඟ සමුළුව කඩාකප්පල් කරන්න බොරු ප්‍රචාර පතුරුවනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

Next Post

පළාත් කිහිපයකට අද තද වැසි

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් කිහිපයකට අද තද වැසි

පළාත් කිහිපයකට අද තද වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නොරොච්චෝලේ බලාගාරයට  ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

6 April 2026
ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින්  ඉරාන විශ්වවිද්‍යාල 30ක් විනාශ වෙයි

ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන විශ්වවිද්‍යාල 30ක් විනාශ වෙයි

6 April 2026
පිළියන්දලදී මන්නා පිහියක් රැගෙන ප්‍රහාරයකට සැරසුණු පුද්ගලයෙක්  ප්‍රදේශවාසීන්ට කොටු වෙයි

පිළියන්දලදී මන්නා පිහියක් රැගෙන ප්‍රහාරයකට සැරසුණු පුද්ගලයෙක් ප්‍රදේශවාසීන්ට කොටු වෙයි

6 April 2026
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ  බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛාදෙමි  ප්‍රහාරයකින් මරුට

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛාදෙමි ප්‍රහාරයකින් මරුට

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොරොච්චෝලේ බලාගාරයට  ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

6 April 2026
ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින්  ඉරාන විශ්වවිද්‍යාල 30ක් විනාශ වෙයි

ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන විශ්වවිද්‍යාල 30ක් විනාශ වෙයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved