• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගුරුග්‍රම්හි 3 හැවිරිදි දැරියක දූෂණය කර මරා වළ දැමූ අසල්වැසියා අත්අඩංගුවට

20 February 2026
in පුවත්, විදෙස්
ගුරුග්‍රම්හි 3 හැවිරිදි දැරියක  දූෂණය කර මරා වළ දැමූ  අසල්වැසියා අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ ගුරුග්‍රම් (Gurugram) නගරයේ සෙක්ටර් 37 කාර්මික කලාපයට ආසන්න හිස් ඉඩමක තුන් හැවිරිදි දැරියක දූෂණය කර, ඝාතනය කර වළ දමා තිබියදී අද (20) අලුයම පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් එම දැරිය පදිංචිව සිටි ගොඩනැගිල්ලේම පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බිහාර් ප්‍රාන්තයේ සුපෝල් දිස්ත්‍රික්කයේ සිට පැමිණ නිෂ්පාදන ආයතනයක සේවය කරන සැකකරු, ඊයේ (19) සවස 7:00ට පමණ දැරිය සෙල්ලම් කරමින් සිටියදී ඇයව රවටා කිලෝමීටර් 4ක් පමණ ඈතින් පිහිටි පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් තිබේ. එහිදී දැරිය දූෂණය කර ඇති ඔහු, පසුව ඇයගේ ගෙල මිරිකා ඝාතනය කර නොගැඹුරු වළක දමා පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.
දැරිය අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඇයගේ දෙමාපියන් අද අලුයම 12:15ට පමණ පොලිසියට පැමිණිලි කර ඇත. වහාම පරීක්ෂණ ආරම්භ කළ ගුරුග්‍රම් පොලිසිය, ප්‍රදේශයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරු දැරිය රැගෙන යන අයුරු හඳුනාගෙන තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කළ අපරාධය පාපොච්චාරණය කර ඇති අතර, ඔහුගේ මගපෙන්වීම මත අද අලුයම 2:00ට පමණ දැරියගේ දේහය සොයාගෙන ඇත.
සැකකරු මීට පෙරද එම දැරිය සමඟ නිතර සෙල්ලම් කර ඇති බැවින් දැරිය ඔහු කෙරෙහි විශ්වාසය තබා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ විශේෂ පොලිස් කණ්ඩායම් මේ වන විට වැඩිදුර සාක්ෂි එකතු කරමින් සිටියි.
Post Views: 0
Previous Post

යාපනය විශ්වවිද්‍යාලයේ 40 වන උපාධි ප්‍රදානෝත්සවයේදී ඩිලක්ෂන් ‘නිලක්ෂන් අනුස්මරණ රන් පදක්කම’ දිනා ගනී

Next Post

ඉන්දියාවේ මානව සම්පත් කළමනාකරුවෙකුට ක්‍රිකට් පිත්තකින් පහර දී මරා දැමීමට තැත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

`දිට්වා’ සහන අරමුදලට නවසීලන්ත ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවෙන් රුපියල් මිලියන 6ක පරිත්‍යාගයක්

`දිට්වා’ සහන අරමුදලට නවසීලන්ත ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවෙන් රුපියල් මිලියන 6ක පරිත්‍යාගයක්

20 February 2026
කුමාර සහ අජිත් අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක්

මලයියාහ දෙමළ ජනතාවගේ  අයිතිවාසිකම් වෙනුවෙන්  මනෝ ගනේසන් ස්විට්සර්ලන්තයේ සහය පතයි

පෑන්සි ගුත්‍රි නිල වශයෙන් අතුරුදන්වීමට පෙර වාර්තා වී තිබුණාද?

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

`දිට්වා’ සහන අරමුදලට නවසීලන්ත ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවෙන් රුපියල් මිලියන 6ක පරිත්‍යාගයක්

`දිට්වා’ සහන අරමුදලට නවසීලන්ත ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවෙන් රුපියල් මිලියන 6ක පරිත්‍යාගයක්

20 February 2026
කුමාර සහ අජිත් අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක්

කුමාර සහ අජිත් අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක්

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved