• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

2026 තමිල්නාඩු මැතිවරණයේ විජේ තරඟ කරන කොට්ඨාසය ගැන ‘තවේකා’ සැලැස්ම මෙන්න

20 February 2026
in පුවත්, විදෙස්
2026 තමිල්නාඩු මැතිවරණයේ විජේ තරඟ කරන කොට්ඨාසය ගැන ‘තවේකා’ සැලැස්ම මෙන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සඳහා තමිල්නාඩු වෙට්‍රි කසාගම් (TVK) පක්ෂය සූදානම් වෙද්දී, එහි නායක ප්‍රකට නළු විජේ තරඟ කරනු ලබන මැතිවරණ කොට්ඨාසය පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ. කිසිදු පක්ෂයක් සමඟ සන්ධානගත නොවී ආසන 234 සඳහාම තනිව තරඟ කිරීමට තීරණය කර ඇති විජේ, සිය පළමු මැතිවරණ සටන සඳහා වඩාත් සුදුසු කොට්ඨාසය තෝරා ගැනීමට මේ දිනවල සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. විශේෂයෙන්ම “V” අකුර කෙරෙහි පවතින විශ්වාසය මත විජේ සිය පළමු දේශපාලන සමුළුව ද වික්‍රවන්ඩි (Vikravandi) හි පැවැත්වූ අතර, ඔහු තරඟ කරන කොට්ඨාසය ද “V” අකුරෙන් ආරම්භ වීමට වැඩි ඉඩක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව වික්‍රවන්ඩි, වේලාචෙරි සහ විරුගම්බක්කම් යන කොට්ඨාස කෙරෙහි අවධානය යොමුව ඇති අතර, වඩාත්ම වැඩි සම්භාවිතාවක් පවතින්නේ වේදරන්යම් (Vedaranyam) මැතිවරණ කොට්ඨාසය සඳහා බව පැවසේ.
වේදරන්යම් කොට්ඨාසයේ ඉතිහාසය දෙස බැලීමේදී, 1962 දී පිහිටුවන ලද මෙම කොට්ඨාසය තුළ DMK පක්ෂය හය වතාවක් ජයග්‍රහණය කර ඇති අතර, 2011 වසරේ සිට AIADMK පක්ෂය අඛණ්ඩව ජයග්‍රහණය කරමින් සිටී. වත්මන් තත්ත්වය අනුව AIADMK ප්‍රබලයෙකු වන O.S. මනියන් 2016 සහ 2021 මැතිවරණ දෙකම ජයග්‍රහණය කරමින් මෙම ආසනය සිය පක්ෂය සතුව රඳවාගෙන සිටියි. මෙහි ජන විකාශනය සැලකීමේදී ධීවර සහ ගොවි ජනතාව විශාල වශයෙන් වෙසෙන බැවින්, ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම විජේගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති බව පෙනේ. කෙසේ වෙතත්, නාම් තමිලර් පක්ෂය (NTK) වෙනුවෙන් ඉදුම්බාවනම් කාර්තික් දැනටමත් මෙම කොට්ඨාසයට තරඟ කරන බව නිවේදනය කර ඇති බැවින්, විජේ මෙයට අවතීර්ණ වුවහොත් එය ප්‍රබල තුන්කොන් සටනක් වනු නිසැකය.
Post Views: 1
Previous Post

පකිස්ථාන යුද හමුදා ටීම් ස්පිරිට් තරගාවලියෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට රන් පදක්කමක්

Next Post

එකම වාහනේ පොත පුද්ගලයන් දෙදෙනෙකුට විකුණූ පිය-පුතු කොටු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
එකම වාහනේ පොත පුද්ගලයන් දෙදෙනෙකුට විකුණූ පිය-පුතු කොටු වෙයි

එකම වාහනේ පොත පුද්ගලයන් දෙදෙනෙකුට විකුණූ පිය-පුතු කොටු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුහුණ සහිත  දැවැන්ත බැනරයක් ඇමරිකානු යුක්ති  දෙපාර්තමේන්තු මූලස්ථානයේ ප්‍රදර්ශනය කෙරේ

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුහුණ සහිත දැවැන්ත බැනරයක් ඇමරිකානු යුක්ති දෙපාර්තමේන්තු මූලස්ථානයේ ප්‍රදර්ශනය කෙරේ

20 February 2026
කොළඹ වරායේදී සිදුවූ  අනතුරකින් පුද්ගලයෙක් මරුට

කොළඹ වරායේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මරුට

20 February 2026
ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි සතොස නඩුව මාර්තු 11 දක්වා කල් යයි

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි සතොස නඩුව මාර්තු 11 දක්වා කල් යයි

20 February 2026
මහින්ද මහත්තයා 2015 පැරදුණේ නැතිනම් තරුණයින්  ඩොලර්වලින් පඩි ගන්නවා -තිස්ස කුට්ටිආරච්චි

මහින්ද මහත්තයා 2015 පැරදුණේ නැතිනම් තරුණයින් ඩොලර්වලින් පඩි ගන්නවා -තිස්ස කුට්ටිආරච්චි

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුහුණ සහිත  දැවැන්ත බැනරයක් ඇමරිකානු යුක්ති  දෙපාර්තමේන්තු මූලස්ථානයේ ප්‍රදර්ශනය කෙරේ

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුහුණ සහිත දැවැන්ත බැනරයක් ඇමරිකානු යුක්ති දෙපාර්තමේන්තු මූලස්ථානයේ ප්‍රදර්ශනය කෙරේ

20 February 2026
කොළඹ වරායේදී සිදුවූ  අනතුරකින් පුද්ගලයෙක් මරුට

කොළඹ වරායේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මරුට

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved