• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උද්භිද උද්‍යාන ආදායම යළිත් බිලියනයේ සීමාව ඉක්මවයි

20 February 2026
in දේශීය, පුවත්
උද්භිද උද්‍යාන ආදායම යළිත් බිලියනයේ සීමාව ඉක්මවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය 2025 වසරේදී ශ්‍රී ලංකාවේ ජාතික උද්භිද උද්‍යාන පද්ධතිය රුපියල් බිලියනය ඉක්මවූ ඉහළ ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇති බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සංචාරක ක්ෂේත්‍රයේ ඇති වූ පිබිදීම සහ මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ඉහළ යාම මෙම සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව වී තිබේ
පසුගිය වසරේදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හමුවේ වුවද, උද්භිද උද්‍යාන මගින් රුපියල් බිලියන 1.394ක ආදායමක් උපයා ඇත. මෙය 2024 වසරේ ආදායම හා සැසඳීමේදී 07%ක සැලකිය යුතු වර්ධනයකි. උද්‍යාන නැරඹීම සඳහා අයකරන ඇතුල්වීමේ ගාස්තු, ශාක අලෙවිය සහ උද්‍යාන පරිශ්‍රයන්හි සපයනු ලබන අනෙකුත් සේවාවන් මෙම ආදායම ඉහළ නැංවීමට දායක වී ඇත.
පසුගිය වසර තුළ සමස්තයක් ලෙස සංචාරකයන් මිලියන දෙකකට අධික පිරිසක් දිවයිනේ උද්භිද උද්‍යාන නැරඹීමට පැමිණ තිබේ. එහිදී පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පමණක් නරඹන්නන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට සමත්වීම විශේෂත්වයකි.
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, ගම්පහ (හේනරත්ගොඩ) උද්භිද උද්‍යානය, අවිස්සාවේල්ල සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, හම්බන්තොට මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානය සහ ගනේවත්ත වන ඖෂධ උද්‍යානය මෙම ආදායම් වාර්තාවන් සඳහා දායක වී ඇත.
මෙම වර්ධනය මෙරට ආර්ථික ක්‍රියාවලියට සහ සංචාරක ඉපැයීම්වලට උද්භිද උද්‍යාන මගින් ලබාදෙන සුවිශේෂී දායකත්වය මනාව පෙන්නුම් කරන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 3
Previous Post

එකම වාහනේ පොත පුද්ගලයන් දෙදෙනෙකුට විකුණූ පිය-පුතු කොටු වෙයි

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් නිල වශයෙන් අහෝසි කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

චීන රොබෝ බල්ලෙකු තමන්ගේ නිර්මාණයක් ලෙස හඳුන්වා දුන් ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලයේ  මහාචාර්යවරිය ගැන පරීක්ෂණයක්

චීන රොබෝ බල්ලෙකු තමන්ගේ නිර්මාණයක් ලෙස හඳුන්වා දුන් ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරිය ගැන පරීක්ෂණයක්

20 February 2026
මෝදි – ට්‍රම්ප් හමුව නියමිත මොහොතේදී සිදුවනු ඇත -ඇමරිකානු තානාපති

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුහුණ සහිත  දැවැන්ත බැනරයක් ඇමරිකානු යුක්ති  දෙපාර්තමේන්තු මූලස්ථානයේ ප්‍රදර්ශනය කෙරේ

කොළඹ වරායේදී සිදුවූ  අනතුරකින් පුද්ගලයෙක් මරුට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන රොබෝ බල්ලෙකු තමන්ගේ නිර්මාණයක් ලෙස හඳුන්වා දුන් ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලයේ  මහාචාර්යවරිය ගැන පරීක්ෂණයක්

චීන රොබෝ බල්ලෙකු තමන්ගේ නිර්මාණයක් ලෙස හඳුන්වා දුන් ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරිය ගැන පරීක්ෂණයක්

20 February 2026
මෝදි – ට්‍රම්ප් හමුව නියමිත මොහොතේදී සිදුවනු ඇත -ඇමරිකානු තානාපති

මෝදි – ට්‍රම්ප් හමුව නියමිත මොහොතේදී සිදුවනු ඇත -ඇමරිකානු තානාපති

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved