• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ 2026 වැඩපිළිවෙළ එළිදකියි

20 February 2026
in දේශීය, පුවත්
තාරුණ්‍ය සඳහා වන  පාර්ලිමේන්තු සංසදයේ 2026 වැඩපිළිවෙළ එළිදකියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට තරුණ පරපුරේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක “තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ” 2026 වසරේ ඉදිරි සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (17) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. සංසදයේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා වූ තීරණාත්මක කරුණු කිහිපයක් සාකච්ඡාවට බඳුන් විය.
තරුණ පරපුරට අදාළ ප්‍රතිපත්තිමය සහ සංකල්පීය කරුණු හුදෙක් සාකච්ඡාවලට පමණක් සීමා නොකර, ඒවා රාජ්‍ය අංශයේ යාන්ත්‍රණයන් හරහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි මට්ටමට වර්ධනය කිරීමේ අවශ්‍යතාව සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදී.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් මේ වන විට සකස් කරමින් පවතින “යෝජිත ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත” පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අමාත්‍යාංශය සමඟ සෘජුව සම්බන්ධ වීමට ද තීරණය විය.
තාරුණ්‍යයට බලපාන වත්මන් නීති පද්ධතියේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීම, දත්ත මත පදනම් වූ විද්‍යාත්මක වැඩසටහන් සකස් කිරීම සහ ජාත්‍යන්තර තරුණ සංසද සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු විය.
මෙම රැස්වීම සඳහා සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ සහ තනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු සාමාජික මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ. තරුණ පරපුරේ හඬ පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් කිරීම මෙම සංසදයේ මූලික අරමුණයි.
Post Views: 5
Previous Post

ඇමරිකාව සහ ජපානය අතර ඩොලර් බිලියන 550ක දැවැන්ත බලශක්ති සන්ධානයක්

Next Post

ඉඩම් ගැටලු කඩිනමින් විසඳීමට නව යාන්ත්‍රණයක්: අමාත්‍ය ලාල් කාන්තගෙන් උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
ඉඩම් ගැටලු කඩිනමින් විසඳීමට  නව යාන්ත්‍රණයක්: අමාත්‍ය ලාල් කාන්තගෙන් උපදෙස්

ඉඩම් ගැටලු කඩිනමින් විසඳීමට නව යාන්ත්‍රණයක්: අමාත්‍ය ලාල් කාන්තගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහියංගනයේදී  අනවසර විදුලි රැහැනක පැටලී ගොවියෙක් ජීවිතක්ෂයට

මහියංගනයේදී අනවසර විදුලි රැහැනක පැටලී ගොවියෙක් ජීවිතක්ෂයට

20 February 2026
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමෙන්  වීරා රාජා වීරා ගීතයේ ගෞරවය දාගර් සහෝදරයන්ට හිමිවෙයි

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමෙන් වීරා රාජා වීරා ගීතයේ ගෞරවය දාගර් සහෝදරයන්ට හිමිවෙයි

20 February 2026

නවදිල්ලියේ AI සමුළුවට කඩාවැදුණු තරුණ කොංග්‍රස් ක්‍රියාකාරීන්ගේ උඩුකය නිරාවරණය කළ විරෝධයක්

20 February 2026
චීන රොබෝ බල්ලෙකු තමන්ගේ නිර්මාණයක් ලෙස හඳුන්වා දුන් ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලයේ  මහාචාර්යවරිය ගැන පරීක්ෂණයක්

චීන රොබෝ බල්ලෙකු තමන්ගේ නිර්මාණයක් ලෙස හඳුන්වා දුන් ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරිය ගැන පරීක්ෂණයක්

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහියංගනයේදී  අනවසර විදුලි රැහැනක පැටලී ගොවියෙක් ජීවිතක්ෂයට

මහියංගනයේදී අනවසර විදුලි රැහැනක පැටලී ගොවියෙක් ජීවිතක්ෂයට

20 February 2026
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමෙන්  වීරා රාජා වීරා ගීතයේ ගෞරවය දාගර් සහෝදරයන්ට හිමිවෙයි

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමෙන් වීරා රාජා වීරා ගීතයේ ගෞරවය දාගර් සහෝදරයන්ට හිමිවෙයි

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved