• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘Rebuilding Sri Lanka’ වැඩසටහනට මිලියන 22ක යන්ත්‍රෝපකරණ පරිත්‍යාගයක්

20 February 2026
in දේශීය, පුවත්
‘Rebuilding Sri Lanka’ වැඩසටහනට මිලියන 22ක  යන්ත්‍රෝපකරණ පරිත්‍යාගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීම වෙනුවෙන් රජය ආරම්භ කර ඇති ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට ශක්තියක් වෙමින් Doosan Bobcat India Pvt Ltd සමාගම රුපියල් මිලියන 22ක් වටිනා B760 වර්ගයේ බැකෝ ලෝඩර් (Backhoe Loader) යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබේ. මෙම පරිත්‍යාගය හරහා ආපදාවට ලක්වූ ප්‍රදේශවල සුන්බුන් ඉවත් කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අපේක්ෂිතය.
අදාළ යන්ත්‍රයේ අයිතිය පැවරීමේ නිල ලේඛන Doosan Bobcat India සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Suk Namkoong සහ C-Com Equipment සමාගමේ සභාපති ක්‍රිස්ටි ඇරැව්වල යන මහත්වරුන් විසින් අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙන ලදී. රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ මෙවැනි බර යන්ත්‍රෝපකරණ ලැබීම ආපදා කළමනාකරණ කටයුතුවලට විශාල පිටුවහලකි.
මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ, ඉන්දියාව සහ සාර්ක් කලාපයේ අලෙවි ප්‍රධානී අනීෂ් කුන්නුම්මාල්, Edward & Christie සමාගමේ සාමාන්‍යාධිකාරී විජිත පතිරණ සහ ජයන්ත පුෂ්පකුමාර යන මහත්වරුන් ද සහභාගී වූහ. ආපදා තත්ත්වයෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර සමාගම් දක්වන මෙම දායකත්වය රජයේ ඇගයීමට ලක්විය.
Post Views: 3
Previous Post

බන්ධනාගාර තදබදය අවම කිරීමට විද්‍යුත් නිරීක්ෂණ නීතියක් සහ නව අධිකරණ ප්‍රතිසංස්කරණ

Next Post

පාකිස්ථාන A කණ්ඩායම කාසියේ වාසිය දිනා පන්දු රැකීමට සැරසෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අනුරාග් කාශ්‍යප්ගේ Kennedy ඉන්දියාවේදී තිරගත වෙයි

අනුරාග් කාශ්‍යප්ගේ Kennedy ඉන්දියාවේදී තිරගත වෙයි

20 February 2026
ට්‍රම්ප් පරිපාලනය සහ DHS නිලධාරීන් වගවීමට ලක් කිරීමේ උත්සාහයන්ට බාධා එල්ල වන බවට නීති සම්පාදකයින්ගෙන් චෝදනා

රියදුරු බලපත්‍ර ගාස්තු සහ  වලංගු කාලය සම්බන්ධ ගැසට් පත්‍රවලට උපදේශක කාරක සභා අනුමැතිය

ගුරුග්‍රාම් අසල ඉන්දියාවේ  උසම ගොඩනැගිල්ල ඉදිකිරීමට හර්යානා ප්‍රාන්තයෙන් දැවැන්ත සැලසුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුරාග් කාශ්‍යප්ගේ Kennedy ඉන්දියාවේදී තිරගත වෙයි

අනුරාග් කාශ්‍යප්ගේ Kennedy ඉන්දියාවේදී තිරගත වෙයි

20 February 2026
ට්‍රම්ප් පරිපාලනය සහ DHS නිලධාරීන් වගවීමට ලක් කිරීමේ උත්සාහයන්ට බාධා එල්ල වන බවට නීති සම්පාදකයින්ගෙන් චෝදනා

ට්‍රම්ප් පරිපාලනය සහ DHS නිලධාරීන් වගවීමට ලක් කිරීමේ උත්සාහයන්ට බාධා එල්ල වන බවට නීති සම්පාදකයින්ගෙන් චෝදනා

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved