• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල ගල් අඟුරු ටෙන්ඩරයෙන් රටට රුපියල් කෝටි 10,000ක පාඩුවක් බව ඩී.වී. චානක පවසයි

20 February 2026
in දේශීය, පුවත්
බාල ගල් අඟුරු ටෙන්ඩරයෙන් රටට රුපියල් කෝටි 10,000ක පාඩුවක් බව ඩී.වී. චානක පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ටෙන්ඩරයක් හේතුවෙන් රජයට සිදු වී ඇති පාඩුව රුපියල් බිලියන 100ක් නොහොත් රුපියල් කෝටි 10,000ක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය පිළිබඳ පැවැති කල් තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, අදාළ ගිවිසුම යටතේ නෞකා දෙකක් නොපැමිණියේ නම් ටෙන්ඩරය අවලංගු කිරීමට විෂය භාර අමාත්‍යවරයාට හැකියාව තිබුණද, එසේ නොකිරීම බරපතල ගැටලුවක් බවයි. දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා පැමිණිය යුතු වූ නෞකා 15න් පැමිණ ඇත්තේ නෞකා 8ක් පමණක් බවත්, එම ප්‍රමාදය නිසාම රුපියල් බිලියන 31ක පාඩුවක් සිදුව ඇති බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.
මෙම අතිවිශාල මූල්‍ය අලාභය ජනතාවගේ සංවර්ධනයට යෙදවිය හැකිව තිබූ ආකාරය ද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය. ඔහුට අනුව, මෙම පාඩු වූ මුදලින් රටේ සෑම ගොවියෙකුටම වී කිලෝවකට රුපියල් 40ක අතිරේක මුදලක් ලබා දීමට හෝ සෑම පාසලකටම ‘සුහුරු’ (Smart) පන්ති කාමර හතර බැගින් ලබා දීමට හැකියාව තිබුණි. එසේම මුළු දිවයිනේම මාර්ග කිලෝමීටර් 7,500ක් කාපට් කිරීමට ද එම මුදල ප්‍රමාණවත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මගඩිය හේතුවෙන් සිදුවූ රුපියල් කෝටි 10,000ක පාඩුව පියවා ගැනීම සඳහා රජය විදුලි බිල 10%කින් වැඩි කිරීමට සූදානම් වන බවට චානක මහතා චෝදනා කළේය. ආණ්ඩුව වැඩි කිරීමට අපේක්ෂිත එම 10%ක ප්‍රමාණය හරියටම රුපියල් කෝටි 10,000ක අගයක් ගන්නා බවත්, ජනතාව පිට එම බර පැටවීම අසාධාරණ බවත් ඔහු අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ දිල්ලි ප්‍රකාශනයට රටවල් 75ක අත්සන

Next Post

කේරළ රජයේ සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ ජීවන වියදම් දීමනාව 35% දක්වා ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්  න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

20 February 2026
ඉන්දියාව සහ අමෙරිකාව අතර  අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

නිලධාරීන්ගේ ක්‍රියා තුළින් ජූඩෝ ක්‍රීඩකයන්ගේ ගමන් මගට බාධා නොවිය යුතුයි

සජීවී විකාශය අතරතුර ‘ෆිල්ටරය’ ඉවත් වී චීන සමාජ මාධ්‍ය  ක්‍රියාකාරිණියකගේ සැබෑ පෙනුම නිරාවරණය වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්  න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

20 February 2026
ඉන්දියාව සහ අමෙරිකාව අතර  අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

ඉන්දියාව සහ අමෙරිකාව අතර අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved