• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දූපත් අයිතිය වෙනුවෙන් ජපානය පැවැත්වූ උත්සවයට දකුණු කොරියාවෙන් විරෝධයක්

22 February 2026
in පුවත්, විදෙස්
දූපත් අයිතිය වෙනුවෙන් ජපානය පැවැත්වූ උත්සවයට දකුණු කොරියාවෙන් විරෝධයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු කොරියාව සහ ජපානය අතර මතභේදයට තුඩු දී ඇති දූපත් සමූහයක ස්වෛරීභාවය සම්බන්ධයෙන් ජපානය පැවැත්වූ උත්සවයකට දකුණු කොරියානු රජය දැඩි විරෝධය පළ කර තිබේ. ජපානයේ ෂිමානේ ප්‍රාන්තය විසින් සංවිධානය කරන ලද ‘තකේෂිමා දිනය’ (Takeshima Day) සැමරීමට සහ ඒ සඳහා ජපාන රජයේ ඉහළ නිලධාරියෙකු සහභාගී වීමට එරෙහිව දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම දූපත් ඓතිහාසිකව හා භූගෝලීයව තම රටට අයත් බවයි. දකුණු කොරියාවේ ‘ඩොක්ඩෝ’ (Dokdo) ලෙස හඳුන්වන මෙම දූපත් ආශ්‍රිත ප්‍රදේශය ස්වාභාවික වායු සහ මත්ස්‍ය සම්පතින් පොහොසත් කලාපයකි. මෙම රාජතාන්ත‍්‍රික ගැටුම හේතුවෙන් සෝල් අගනුවර සිටින ජපාන තානාපති නිලධාරියෙකු කැඳවා සිය විරෝධය නිල වශයෙන් දැනුම් දීමට ද දකුණු කොරියාව පියවර ගෙන ඇත.

Post Views: 13
Previous Post

ගෑස් නැවක් කොළඹට හෙට සිට ගෑස් හිඟයට පිළියම්

Next Post

විභාග මධ්‍යස්ථානයට බඹරු පනිති

Editor TTV News

Editor TTV News

Next Post
විභාග මධ්‍යස්ථානයට  බඹරු පනිති

විභාග මධ්‍යස්ථානයට බඹරු පනිති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
IMF සංචිත සීමාව  SDR බිලියන 20 මට්ටමේම  පවත්වා ගැනීමට  තීරණය වෙයි

IMF සංචිත සීමාව SDR බිලියන 20 මට්ටමේම පවත්වා ගැනීමට තීරණය වෙයි

11 April 2026
ප්‍රෙඩික්ෂන් මාකට් නියාමනයට  එරෙහිව ඇරිසෝනා ප්‍රාන්තයට  අධිකරණ තහනමක්

ප්‍රෙඩික්ෂන් මාකට් නියාමනයට එරෙහිව ඇරිසෝනා ප්‍රාන්තයට අධිකරණ තහනමක්

11 April 2026
හංගේරියාවේ වසර 16ක  ඕර්බන් පාලනය පෙරළීමට  පීටර් මැග්යාර් සූදානම් වෙයි

හංගේරියාවේ වසර 16ක ඕර්බන් පාලනය පෙරළීමට පීටර් මැග්යාර් සූදානම් වෙයි

11 April 2026
ඇමරිකා ඉරාන සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිස  පාකිස්ථානයට ළඟා වෙයි

ඇමරිකා ඉරාන සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිස පාකිස්ථානයට ළඟා වෙයි

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

IMF සංචිත සීමාව  SDR බිලියන 20 මට්ටමේම  පවත්වා ගැනීමට  තීරණය වෙයි

IMF සංචිත සීමාව SDR බිලියන 20 මට්ටමේම පවත්වා ගැනීමට තීරණය වෙයි

11 April 2026
ප්‍රෙඩික්ෂන් මාකට් නියාමනයට  එරෙහිව ඇරිසෝනා ප්‍රාන්තයට  අධිකරණ තහනමක්

ප්‍රෙඩික්ෂන් මාකට් නියාමනයට එරෙහිව ඇරිසෝනා ප්‍රාන්තයට අධිකරණ තහනමක්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved