• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විභාග මධ්‍යස්ථානයට බඹරු පනිති

23 February 2026
in දේශීය, පුවත්
විභාග මධ්‍යස්ථානයට  බඹරු පනිති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මරදංකඩවල පෙරියකුලම විදුහලේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙමින් තිබියදී, හදිසියේ බඹර කූඩයක් ඇවිස්සීම හේතුවෙන් විභාග මධ්‍යස්ථානය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. එහිදී විභාග රාජකාරියේ යෙදී සිටි ශාලාධිපතිවරයාට මෙන්ම ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට සහ නිලධාරිනියකට බඹරුන් දෂ්ට කර ඇති බව මරදන්කඩවල පොලිසිය පවසයි.
බඹර ප්‍රහාරයට ලක් වූ ශාලාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ. කෙසේ වෙතත්, විභාගය පැවැත්වෙන අවස්ථාවේදී මෙම බඹර කූඩය ඇවිස්සීම හේතුවෙන් විභාග මධ්‍යස්ථානය තුළ යම් බාධාකාරී තත්ත්වයක් මතු වූ අතර පසුව විභාග කටයුතු යථා පරිදි පවත්වාගෙන ගොස් තිබේ.
විභාග කටයුතු අවසන් වීමෙන් අනතුරුව, වනජීවී නිලධාරීන් එම ස්ථානයට කැඳවා පාසල් පරිශ්‍රයේ තිබූ බඹර කූඩය ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මරදන්කඩවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා සපයා තිබේ.
Post Views: 0
Previous Post

දූපත් අයිතිය වෙනුවෙන් ජපානය පැවැත්වූ උත්සවයට දකුණු කොරියාවෙන් විරෝධයක්

Next Post

මහනුවර කළු පාලමේ වැඩ නවතී

Editor TTV News

Editor TTV News

Next Post
මහනුවර කළු පාලමේ වැඩ නවතී

මහනුවර කළු පාලමේ වැඩ නවතී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ බදු නීතිවිරෝධී බවට  ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ට්‍රම්ප්ගේ බදු නීතිවිරෝධී බවට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

23 February 2026
රොබට් බේඩන් පවෙල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුමට  අග්‍රාමාත්‍යතුමිය එක්වෙයි

රොබට් බේඩන් පවෙල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුමට අග්‍රාමාත්‍යතුමිය එක්වෙයි

23 February 2026
රඹුක්කන – කඩුගන්නාව දුම්රිය මාර්ගයේ  ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

රඹුක්කන – කඩුගන්නාව දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

23 February 2026
නාමල් රාජපක්ෂට එරෙහිව බ්‍රිතාන්‍යයේදී විරෝධය පෑවේ සත්‍යය හෙළිවේ යැයි බියෙන් – ගීතනාත් කාසිලිංගම්

නාමල් රාජපක්ෂට එරෙහිව බ්‍රිතාන්‍යයේදී විරෝධය පෑවේ සත්‍යය හෙළිවේ යැයි බියෙන් – ගීතනාත් කාසිලිංගම්

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වන අලි ප්‍රහාරයකින්  ගිරාඳුරුකෝට්ටේදී විසි හැවිරිදි තරුණියක්  ජීවිතක්ෂයට

වන අලි ප්‍රහාරයකින් ගිරාඳුරුකෝට්ටේදී විසි හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

23 February 2026
බදුල්ල ශික්ෂණ රෝහලේ  ආපනශාලාව වසා දැමීමට එරෙහිව  සේවක විරෝධතාවක්

බදුල්ල ශික්ෂණ රෝහලේ ආපනශාලාව වසා දැමීමට එරෙහිව සේවක විරෝධතාවක්

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved