• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බූවැලිකඩ ප්‍රදේශවාසීන්ට පීඩා කළ හෝටල් හිමිකරු සොයා මෙහෙයුම්

23 February 2026
in දේශීය, පුවත්
බූවැලිකඩ ප්‍රදේශවාසීන්ට පීඩා කළ  හෝටල් හිමිකරු සොයා මෙහෙයුම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ජනතාවට කලක් තිස්සේ පීඩාකාරී ලෙස හැසිරෙමින්, ගිනි අවි පෙන්වා මරණීය තර්ජන එල්ල කළ බව කියන අවන්හල් හිමිකරුවෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මොවුන් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් මීට පෙර ද අවස්ථා කිහිපයකදීම පොලිසියට පැමිණිලි කර තිබූ බව වාර්තා වේ.
ඉකුත් 15 වැනිදා රාත්‍රියේ බූවැලිකඩ අනගාරික ධර්මපාල මාවතේ පදිංචි වයෝවෘද්ධ රෝගියෙකු වෙනුවෙන් පැවැත්වූ යාතුකර්මයක් අතරතුර මෙම ගැටුම හටගෙන ඇත. එහිදී අදාළ අවන්හල් හිමිකරු ඇතුළු පිරිසක් ගිනි අවි පෙන්වා එම පිරිස බියවද්දා ඇති අතර, යාතුකර්මයට ගෙන ආ පූජා භාණ්ඩවලින්ම එහි සිටි පුද්ගලයන්ට පහර දී තිබේ. පහරදීම සම්බන්ධයෙන් දැනට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති නමුත්, ප්‍රධාන සැකකරු වන හෝටල් හිමිකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
ප්‍රදේශවාසීන් පවසන පරිදි, මෙම හෝටලයේ අලුයම් කාලය වන තෙක් අධික ඝෝෂාකාරී ලෙස මත්පැන් සාද පැවැත්වීම හේතුවෙන් තමන් දැඩි පීඩාවකට පත්ව සිටිති. මෙම අනීතික ක්‍රියා පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ හෝටල් හිමිකරුවන් ප්‍රදේශයේ සාමකාමී පැවැත්මට දිගින් දිගටම බාධා කර ඇති බවයි. පළාගොස් සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
Post Views: 1
Previous Post

බාල ගල්අඟුරු පාඩුව වසර 40ක මන්ත්‍රී විශ්‍රාම වැටුප්වලට සමානයි -පුබුදු ජයගොඩ

Next Post

සරසවි මර්දන චක්‍රලේඛයට එරෙහිව විවෘත විශ්වවිද්‍යාල සිසුන්ගෙන් විරෝධයක්

Editor TTV News

Editor TTV News

Next Post
සරසවි මර්දන චක්‍රලේඛයට එරෙහිව  විවෘත විශ්වවිද්‍යාල සිසුන්ගෙන් විරෝධයක්

සරසවි මර්දන චක්‍රලේඛයට එරෙහිව විවෘත විශ්වවිද්‍යාල සිසුන්ගෙන් විරෝධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොබෙයිගනේ සහ පඬුවස්නුවර  සමූපකාර නිලවරණ

කොබෙයිගනේ සහ පඬුවස්නුවර සමූපකාර නිලවරණ

23 February 2026
ගිරාඳුරුකෝට්ටේදී වන අලි ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

ගිරාඳුරුකෝට්ටේදී වන අලි ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

23 February 2026
ඇමරිකාවේ නව තීරුබදු යෝජනා  ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අවස්ථාවක් බව  නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පවසයි

ඇමරිකාවේ නව තීරුබදු යෝජනා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අවස්ථාවක් බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පවසයි

23 February 2026
නේපාලයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19ක් මරුට

නේපාලයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19ක් මරුට

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

23 February 2026
කොබෙයිගනේ සහ පඬුවස්නුවර  සමූපකාර නිලවරණ

කොබෙයිගනේ සහ පඬුවස්නුවර සමූපකාර නිලවරණ

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved