• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාරි ව්‍යාපෘති සඳහා වෙන් කළ රුපියල් මිලියන 3000න් වැඩි කොටසක් උතුරට

23 February 2026
in දේශීය, පුවත්
වාරි ව්‍යාපෘති සඳහා වෙන් කළ  රුපියල් මිලියන 3000න් වැඩි කොටසක් උතුරට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කුඩා හා මධ්‍යම පරිමාණ වාරි ව්‍යාපෘති ප්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා රජය වෙන් කර ඇති රුපියල් මිලියන 3000ක මුදලින් වැඩි ප්‍රමාණයක් උතුරු පළාත වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. යුද සමයේදී විනාශයට පත් වූ වාරි පද්ධති යථා තත්ත්වයට පත් කර දෙන ලෙස උතුරේ ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උතුරු පළාත් මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී විශේෂයෙන්ම ‘කිවුල් ඔය’ ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම ව්‍යාපෘතිය හරහා කිසිදු අයුරකින් ජන අනුපාතය වෙනස් කිරීමට හෝ පිටස්තර ප්‍රදේශවලින් පිරිස් ගෙනැවිත් පදිංචි කිරීමට රජයේ සූදානමක් නොමැති බවත්, එහි ප්‍රතිලාභ දැනට පදිංචි මුල් පදිංචිකරුවන්ටම හිමිවන බවත් මෙහිදී තහවුරු විය.
කිවුල් ඔය ව්‍යාපෘතිය නිම වීමෙන් පසු එම ප්‍රදේශයේ ගොවීන්ට යල මහ දෙකන්නයම වගා කිරීමේ අවස්ථාව උදාවන බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. ජනතාව මත කිසිදු ව්‍යාපෘතියක් බලෙන් පැටවීමට රජය කටයුතු නොකරන බවත්, යම් ගැටලුවක් පවතී නම් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට සූදානම් බවත් ඇමැති ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසීය. උතුරු පළාත් මන්ත්‍රීවරුන් ද මෙහිදී අමාත්‍යවරයාගේ විවෘත ප්‍රවේශය අගය කරමින් සිය ප්‍රසාදය පළ කළහ.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකා – සෞදි අරාබි සබඳතාවල නව පරිච්ඡේදයක්

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යාපාර නඟාසිටුවීමට UNDP සහාය

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්  ව්‍යාපාර නඟාසිටුවීමට  UNDP සහාය

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යාපාර නඟාසිටුවීමට UNDP සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කසිප්පු වැටලීමට ගිය සැරයන්ගේ අත සපා කා මිරිස් කුඩු ප්‍රහාරයක්

කසිප්පු වැටලීමට ගිය සැරයන්ගේ අත සපා කා මිරිස් කුඩු ප්‍රහාරයක්

23 February 2026
මෝදිගේ ඊශ්‍රායල සංචාරය

මෝදිගේ ඊශ්‍රායල සංචාරය

23 February 2026
“ළමයි ෆේල් කරන පේපර් එකක්” – ගණිතය ප්‍රශ්න පත්‍රයේ වැරදි ගැන 81කේ අපේක්ෂකයා හඬ අවදියි

“ළමයි ෆේල් කරන පේපර් එකක්” – ගණිතය ප්‍රශ්න පත්‍රයේ වැරදි ගැන 81කේ අපේක්ෂකයා හඬ අවදියි

23 February 2026
හිමිකම සින්නක්කර ඔප්පු  බෙදාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි 27 වැනිදා අනුරාධපුරයේදී

හිමිකම සින්නක්කර ඔප්පු බෙදාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි 27 වැනිදා අනුරාධපුරයේදී

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2016න් පසු සේවයට එක්වූ සැමට හිමිවන අලුත් විශ්‍රාම වැටුප් චක්‍රලේඛය නිකුත් වෙයි

2016න් පසු සේවයට එක්වූ සැමට හිමිවන අලුත් විශ්‍රාම වැටුප් චක්‍රලේඛය නිකුත් වෙයි

23 February 2026
කසිප්පු වැටලීමට ගිය සැරයන්ගේ අත සපා කා මිරිස් කුඩු ප්‍රහාරයක්

කසිප්පු වැටලීමට ගිය සැරයන්ගේ අත සපා කා මිරිස් කුඩු ප්‍රහාරයක්

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved