• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

AI සමුළුව නිමා කරමින් ජනාධිපති අනුර කුමාර මෙරටට

23 February 2026
in දේශීය, පුවත්
AI සමුළුව නිමා කරමින්  ජනාධිපති අනුර කුමාර මෙරටට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව නවදිල්ලි නුවර පැවැති AI Impact 2026 ජාත්‍යන්තර සමුළුවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල සංචාරය නිම කරමින් නැවත දිවයිනට පැමිණ තිබේ. මෙම සංචාරයේ විශේෂම සිදුවීම වූයේ ඉකුත් 20 වැනිදා නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවයි. එහිදී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ‘දිට්වා’ සුළි කුණාටු ආපදාව හමුවේ ඉන්දියාව ලබාදුන් කඩිනම් සහයෝගය වෙනුවෙන් ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කළේය.
සමුළුව අතරතුර ජනාධිපතිවරයා ලෝක නායකයන් රැසක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් සහ භූතාන අගමැති ට්ෂෙරිං ටොබ්ගේ යන මහත්වරු ඒ අතර වූහ. මීට අමතරව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිත හා ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් මහතා සමඟ ද ජනාධිපතිවරයා සුහද හමුවකට එක් විය.
සමුළුව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ කෘතිම බුද්ධිය (AI) මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් හා හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා වගකීම් සහගත ලෙස භාවිත කළ යුතු බවයි. මෙම සංචාරය හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික සහ දේශපාලනික සබඳතා රැසක් ගොඩනඟා ගැනීමට හැකි වී තිබේ.
Post Views: 0
Previous Post

අසල්වැසි මිතුරා හමුවීම සතුටක් මෝදිගෙන් X පණිවුඩයක්

Next Post

ලංකා සීනි සමාගමට නව සභාපතිවරයෙක් සහ ප්‍රධාන විධායක නිලධාරියෙක්

Editor TTV News

Editor TTV News

Next Post
ලංකා සීනි සමාගමට  නව සභාපතිවරයෙක් සහ  ප්‍රධාන විධායක නිලධාරියෙක්

ලංකා සීනි සමාගමට නව සභාපතිවරයෙක් සහ ප්‍රධාන විධායක නිලධාරියෙක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොබෙයිගනේ සහ පඬුවස්නුවර  සමූපකාර නිලවරණ

කොබෙයිගනේ සහ පඬුවස්නුවර සමූපකාර නිලවරණ

23 February 2026
ගිරාඳුරුකෝට්ටේදී වන අලි ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

ගිරාඳුරුකෝට්ටේදී වන අලි ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

23 February 2026
ඇමරිකාවේ නව තීරුබදු යෝජනා  ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අවස්ථාවක් බව  නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පවසයි

ඇමරිකාවේ නව තීරුබදු යෝජනා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අවස්ථාවක් බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පවසයි

23 February 2026
නේපාලයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19ක් මරුට

නේපාලයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19ක් මරුට

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

23 February 2026
කොබෙයිගනේ සහ පඬුවස්නුවර  සමූපකාර නිලවරණ

කොබෙයිගනේ සහ පඬුවස්නුවර සමූපකාර නිලවරණ

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved