• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිවසක් බිඳ ලක්ෂ 25ක රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

23 February 2026
in දේශීය, පුවත්
නිවසක් බිඳ ලක්ෂ 25ක  රන් භාණ්ඩ සොරාගත්  පුද්ගලයෙකු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මීගොඩ ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් විසිපන් ලක්ෂ පනස්දහසක් (25,50,000) පමණ වටිනා රන් ආභරණ තොගයක් සොරකම් කරන ලද සැකකරුවෙකු මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පුවක්වත්තහේන, මීගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකි. සැකකරු සන්තකයේ තිබී සොරාගන්නා ලද රන් මාල 04ක්, රන් මුදු 03ක්, පංචායුධයක්, පෙන්ඩනයක් සහ රුපියල් 18,770ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ. මීට අමතරව, සොරාගත් රන් භාණ්ඩ උකස් තැබීමට අදාළ බිල්පත් 03ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මීගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි. ප්‍රදේශයේ සිදුවන මෙවැනි සොරකම් වැළැක්වීම සඳහා පොලිස් මුර සංචාර තීව්‍ර කිරීමට ද පියවර ගෙන තිබේ.
Post Views: 0
Previous Post

තැපැල් දෙපාර්තමේන්තුවේ මෙවර ආදායම් ඉලක්කය රු. මිලියන 15,000ක් -ඇමති නලින්ද ජයතිස්ස

Next Post

තවලම – අකුරැස්ස මාර්ගයේ මාරක රිය අනතුරක්

Editor TTV News

Editor TTV News

Next Post
තවලම – අකුරැස්ස මාර්ගයේ  මාරක රිය අනතුරක්

තවලම - අකුරැස්ස මාර්ගයේ මාරක රිය අනතුරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයෙන් සාධාරණය පතයි

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයෙන් සාධාරණය පතයි

23 February 2026
යාල මුව මස් පිසිමින් සිටි  සෆාරි රියදුරෙකු අල්ලයි

යාල මුව මස් පිසිමින් සිටි සෆාරි රියදුරෙකු අල්ලයි

23 February 2026
පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

23 February 2026
කොබෙයිගනේ සහ පඬුවස්නුවර  සමූපකාර නිලවරණ

කොබෙයිගනේ සහ පඬුවස්නුවර සමූපකාර නිලවරණ

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයෙන් සාධාරණය පතයි

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයෙන් සාධාරණය පතයි

23 February 2026
යාල මුව මස් පිසිමින් සිටි  සෆාරි රියදුරෙකු අල්ලයි

යාල මුව මස් පිසිමින් සිටි සෆාරි රියදුරෙකු අල්ලයි

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved