• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අධික හිමපතනය නිසා නිව්යෝර්ක් ඇතුළු ඇමරිකානු ප්‍රාන්ත රැසකට හදිසි තත්ත්වයක්

23 February 2026
in පුවත්, විදෙස්
අධික හිමපතනය නිසා නිව්යෝර්ක් ඇතුළු ඇමරිකානු ප්‍රාන්ත රැසකට හදිසි තත්ත්වයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්, නිව්ජර්සි, කනෙක්ටිකට් සහ මැසචුසෙට්ස් යන ප්‍රාන්තවලට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් එම ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. අඟල් 24ක් දක්වා වූ අධික හිමපතනයක් සහ තද සුළං අපේක්ෂා කරන බැවින් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් තාවකාලිකව නවතා දමා ඇත. මෙම තත්ත්වය හමුවේ ගුවන් ගමන් 15,000කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී ඇති අතර JFK සහ ලා ගාඩියා ඇතුළු ප්‍රධාන ගුවන් තොටුපොළවල ගුවන් ගමන් 3,500ක් පමණ අවලංගු කර තිබේ. සහන සේවා සඳහා නිව්යෝර්ක් සහ මැසචුසෙට්ස් ප්‍රාන්තවල ජාතික ආරක්ෂක බලකායේ (National Guard) සාමාජිකයන් සිය ගණනක් කැඳවා ඇති අතර, නිව්යෝර්ක් නගරයේ පාසල් සහ මාර්ග ද වසා දැමීමට නගරාධිපතිවරයා නියෝග කර ඇත.

Post Views: 3
Previous Post

හැටන් නගරයේදී වතු පෙර පාසල් ගුරුවරියන්ගෙන් දැවැන්ත විරෝධතාවක්

Next Post

ස්වේච්ඡා මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන වැඩසටහන සාර්ථකයි පළමු කණ්ඩායම නිවෙස් කරා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අයෝධ්‍යා කෝවිලේ ප්‍රධාන පූජකතුමන් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට

අයෝධ්‍යා කෝවිලේ ප්‍රධාන පූජකතුමන් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට

23 February 2026
FBI අධ්‍යක්ෂ විවේචනයට ලක්වූ  හොකී ජය සැමරුම සහ සංචාරය පිළිබඳ දෝෂාරෝපණයක්

තමිල්නාඩුවේදී ISI සබඳතා සහිත ත්‍රස්ත කුමන්ත්‍රණයක් හෙළි වෙයි

එක්සත් රාජධානියේ වෙළෙඳ සහන හේතුවෙන් ලාංකීය ඇඟලුම් අපනයනය 10% කින් ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

FBI අධ්‍යක්ෂ විවේචනයට ලක්වූ  හොකී ජය සැමරුම සහ සංචාරය පිළිබඳ දෝෂාරෝපණයක්

FBI අධ්‍යක්ෂ විවේචනයට ලක්වූ හොකී ජය සැමරුම සහ සංචාරය පිළිබඳ දෝෂාරෝපණයක්

23 February 2026
තමිල්නාඩුවේදී ISI සබඳතා සහිත ත්‍රස්ත කුමන්ත්‍රණයක් හෙළි වෙයි

තමිල්නාඩුවේදී ISI සබඳතා සහිත ත්‍රස්ත කුමන්ත්‍රණයක් හෙළි වෙයි

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved