• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

වායුගෝලීය කැළඹිල්ල ඈතට

වැසි තත්ත්වයේ අඩුවීමක්

23 February 2026
in කාලගුණ, පුවත්
වායුගෝලීය කැළඹිල්ල ඈතට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති වායුගෝලීය කැළඹිලි ස්වභාවය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මේ වන විට ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමඟ අද (23) සිට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, එහි බලපෑම තවදුරටත් පවතින බැවින් උතුරු, උතුරු-මැද, වයඹ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට විටින් විට වැසි ඇතිවිය හැකිය. ගාල්ල, මාතර, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී. මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 20-40ත් අතර වේගයකින් සුළං හැමිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී මුහුද රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

Post Views: 1
Previous Post

ස්වේච්ඡා මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන වැඩසටහන සාර්ථකයි පළමු කණ්ඩායම නිවෙස් කරා

Next Post

යුරෝපා සංගමය සහ ඇමරිකාව අතර වෙළඳ අර්බුදයක් “ගිවිසුමට ගරු කරන්න” යැයි බලපෑම්

Editor TTV News

Editor TTV News

Next Post

යුරෝපා සංගමය සහ ඇමරිකාව අතර වෙළඳ අර්බුදයක් "ගිවිසුමට ගරු කරන්න" යැයි බලපෑම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ මහ නගර සභාවේ  දූෂණ සෙවීමට මහජන සහාය: පැමිණිලි කාලය මාර්තු 16 දක්වා දීර්ඝ කෙරේ

කොළඹ මහ නගර සභාවේ දූෂණ සෙවීමට මහජන සහාය: පැමිණිලි කාලය මාර්තු 16 දක්වා දීර්ඝ කෙරේ

23 February 2026
නඅලි ප්‍රහාරයකින් පානම ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු  ජීවිතක්ෂයට

නඅලි ප්‍රහාරයකින් පානම ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

23 February 2026
එල් මෙන්චෝ ඝාතනය: මෙක්සිකෝව පුරා දැඩි ප්‍රචණ්ඩත්වයක් සහ දේශපාලනික ජයග්‍රහණයක්

එල් මෙන්චෝ ඝාතනය: මෙක්සිකෝව පුරා දැඩි ප්‍රචණ්ඩත්වයක් සහ දේශපාලනික ජයග්‍රහණයක්

23 February 2026
ඉරානයේ විරෝධතා උග්‍ර වෙයි

ඉරානයේ විරෝධතා උග්‍ර වෙයි

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ මහ නගර සභාවේ  දූෂණ සෙවීමට මහජන සහාය: පැමිණිලි කාලය මාර්තු 16 දක්වා දීර්ඝ කෙරේ

කොළඹ මහ නගර සභාවේ දූෂණ සෙවීමට මහජන සහාය: පැමිණිලි කාලය මාර්තු 16 දක්වා දීර්ඝ කෙරේ

23 February 2026
නඅලි ප්‍රහාරයකින් පානම ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු  ජීවිතක්ෂයට

නඅලි ප්‍රහාරයකින් පානම ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved