• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රම්බොඩ, බ්ලූෆීල්ඩ් තේ වතුයායෙන් නවතම ත්‍රාසජනක අත්දැකීමක්

23 February 2026
in දේශීය, පුවත්
රම්බොඩ, බ්ලූෆීල්ඩ්  තේ වතුයායෙන් නවතම ත්‍රාසජනක අත්දැකීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දෙස් විදෙස් සංචාරකයන්ට නවතම ත්‍රාසජනක විනෝදාංශයක් හඳුන්වා දෙමින් කොත්මලේ, රම්බොඩ පිහිටි බ්ලූෆීල්ඩ් තේ වතුයායේ “බ්ලූෆීල්ඩ් මෙගා ෂිප් ලයින්” (Blue Field Mega Ship Line) නමින් සිප් ලයින් (Zip line) ක්‍රීඩාවක් පසුගියදා ආරම්භ කරන ලදී. තේ වතු පරිශ්‍රයට ඉහළින් මීටර් 355ක දුරක් ආවරණය වන පරිදි සවිකර ඇති ආරක්ෂිත කේබලයක ආධාරයෙන් ගමන් කිරීමට මෙහිදී අවස්ථාව සැලසේ.
බ්ලූෆීල්ඩ් තේ වතුයායේ සභාපති මොහොමඩ් නසාර් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද මෙම නවතම විනෝද අංගය, රම්බොඩ ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන්ට සොබාදහමේ සිරිය විඳිමින් ත්‍රාසජනක අත්දැකීමක් ලැබීමට කදිම අවස්ථාවක් වනු ඇත. මධ්‍යම කඳුකරයේ සංචාරක ආකර්ෂණය වැඩිකිරීම සඳහා මෙවැනි නව නිර්මාණාත්මක ව්‍යාපෘති ඉවහල් වනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති.
Post Views: 2
Previous Post

ඇන්ඩෲ කුමරු මහජන මුදලින් සම්බාහන සේවා ලබාගත් බවට හිටපු රාජ්‍ය නිලධාරීන්ගෙන් චෝදනා

Next Post

ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් දේශන අවලංගු වීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

“මානව හිමිකම් දැඩි ප්‍රහාරයක” – එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලොවට අනතුරු අඟවයි

“මානව හිමිකම් දැඩි ප්‍රහාරයක” – එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලොවට අනතුරු අඟවයි

23 February 2026
බාහිර බලපෑම් නිසා ආර්ථික වර්ධන අපේක්ෂාවන්ට බාධා එල්ල විය හැකියි – මහ බැංකුව අනතුරු අඟවයි

2016න් පසු සේවයට එක්වූ සැමට හිමිවන අලුත් විශ්‍රාම වැටුප් චක්‍රලේඛය නිකුත් වෙයි

කසිප්පු වැටලීමට ගිය සැරයන්ගේ අත සපා කා මිරිස් කුඩු ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“මානව හිමිකම් දැඩි ප්‍රහාරයක” – එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලොවට අනතුරු අඟවයි

“මානව හිමිකම් දැඩි ප්‍රහාරයක” – එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලොවට අනතුරු අඟවයි

23 February 2026
බාහිර බලපෑම් නිසා ආර්ථික වර්ධන අපේක්ෂාවන්ට බාධා එල්ල විය හැකියි – මහ බැංකුව අනතුරු අඟවයි

බාහිර බලපෑම් නිසා ආර්ථික වර්ධන අපේක්ෂාවන්ට බාධා එල්ල විය හැකියි – මහ බැංකුව අනතුරු අඟවයි

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved